2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අඩේ කැන්ඩි අයියේ,
    මේ ටිකේම රේඩියෝ පැත්තේ එන්න බැරි උනේ වේද ගොඩ නිසා,
    අද ට්‍රේනින්ග් ඉවර උන,
    ඔයාගේ ෂෝ එකක් අහන පලවෙනි පාර,,,
    එලටම යනවා අයියේ,,,,,,,
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එලස්.... එහෙනම් දානෙ දීලා උඹත් හොඳට කාපන්....

    දානෙ දෙන එකා මගෙ බුදු පිට් එකක්. මම 20 වගේ ගෙදර ආවෙ. ඊට කලින් එක එක දිහා වල හිටියෙ. වටේ ගියා වගේ සීන් එකක්.:lol::lol: කොළඹත් හිටිය. වෙන වැඩ නැති නිසා එළකිරි බැස්ස. මේ යකාට මල පැනල දැන් මම එහෙ ආවෙ නෑ කියල. ඌත් මාර ජෝගියක්.:(:(:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කසුන් කල්හාරා කියන්නේ වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම පට්ටම වැඩ්ඩෙක් බන්.
    තවත් මිනිස් සිතක් ඇතුලට ගිහින් ඒ මනුස්සයාව ධ්‍යානයකට සම වද්දලා වගේ තමන්ගේ සින්දුවට වශීකර ගැනීමේ හැකියාව ලොවෙත් තියනවා කසුන්ට බන්zලා.. නැද්ද කිඹුලා අයියා
    ඇත්තටම ඇඩුනා ඒක අහද්දී..................
    කී බෝඩ් එකේ ස්පේස් බාර් එක උඩට කදුළක් වැටුණා..............:(


    ඇය දැන් මේ රටෙත් නෑ.........දෙවැනි පුතාට එන මාසෙට අවුරුද්දක්.............
    මොනව කරන්නද?...ජීවිතේ හැටි එහෙම තමා.........
    හදවතේ ඇනන මේ කටුව මැරෙන තුරු තියේවි...................
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14155669 said:
    දානෙ දෙන එකා මගෙ බුදු පිට් එකක්. මම 20 වගේ ගෙදර ආවෙ. ඊට කලින් එක එක දිහා වල හිටියෙ. වටේ ගියා වගේ සීන් එකක්.:lol::lol: කොළඹත් හිටිය. වෙන වැඩ නැති නිසා එළකිරි බැස්ස. මේ යකාට මල පැනල දැන් මම එහෙ ආවෙ නෑ කියල. ඌත් මාර ජෝගියක්.:(:(:(
    උඹේ බුදු ෆිට් එකක් නම් උඹ ඒ පත්තටවත් නොගි‍යාම ඌට මල පනින එක සාධාරණ‍යිනේ.....දානෙටවත් පල‍යන් එහෙනම්....
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    RePost බුවා;14155666 said:
    අඩේ කැන්ඩි අයියේ,
    මේ ටිකේම රේඩියෝ පැත්තේ එන්න බැරි උනේ වේද ගොඩ නිසා,
    අද ට්‍රේනින්ග් ඉවර උන,
    ඔයාගේ ෂෝ එකක් අහන පලවෙනි පාර,,,
    එලටම යනවා අයියේ,,,,,,,

    ඇත්තවසයෙන්ම මචං මාත් මේ පලවෙනි පාර.:lol::lol::lol::yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    RePost බුවා;14155679 said:
    ඇරා අයියගෙයි, ආර්.සි.සි.සි.සි. ලොක්කගෙයි මොනවද දෙකට මගේ සුබ පැතුම් ඔන්න.....
    :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    RePost බුවා;14155636 said:
    සමාවෙන්න ඕන අයියේ , කලින් ෂෝ එකට එන්න බැරි උන,,,
    අද ට්‍රේනින්ග් ඉවර උන,
    දැන් දාගෙන ඩයරිය ලියනවා....​
    ඔන්න ඔහේ තමක් නෑ බං.......:cool:
    මැදෑ කසුන් ගේ සිංදුව අහන්න මූඩ් ගහගත්තා.....:frown::frown:
    මූ ඒක කෑව නේ මැද්දෙන් පැනල........අතට අහුවෙන දුරක හිටියනම් මම කනව ඔකව පණ පිටින්....................:growl::growl:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මචන්z උඩරටයෝ
    මට මේ සින්දුවත් දීපන් බන්z
    Oba Tawamath Mage - Dilukshan Mahendra
    ge​
    600pxcautionsignusedonrl.png

    මේ සින්දුවට මම මගේ කෙලි පොඩ්ඩව එකතු කර ගන්නවා..
    උඹලා ඔක්කොටම සම්භන්ද වීම තහනම්. ඕකේ.
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    උඹේ බුදු ෆිට් එකක් නම් උඹ ඒ පත්තටවත් නොගි‍යාම ඌට මල පනින එක සාධාරණ‍යිනේ.....දානෙටවත් පල‍යන් එහෙනම්....

    ඉතින් බං ගෙදර හිටිය නං එහෙ තමයි. නැත්තන් ඉතින් දුක තමයි. අපිටත් වැඩ තියෙනවනෙ බං.:(:(:(
    7ක් ඇද්ද ඒ දවස් වල. වේදනාවක් ඒකත්.:(
    දැන් යන්න ඕනෙ හෙට.:(
     
    Status
    Not open for further replies.