2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
පූස්;14155648 said:
21 තමයි නෙට් ආව අන්තිම දවස මගෙ හිතේ. ලෝක විනාසෙ දවසෙ ඔරියා විනාස කිරීම. එදත් පල්ලි බාගයක් හිටියෙ. ඊට පස්සෙ පල්ලියෙමයි දිගටම හිටියෙ. 24ත් පල්ලියෙමයි. රෑ 10.15ට ගෙදර ආවෙ. ආපහු ඇඳගෙන 10.45ට පල්ලි ගියා. 11.45ට පූජාව. ගෙදර ආව 2ට විතර. සේරටම කතා කරල 2.30ට විතර නෙට් ආව. 4.15 වෙනකන් නෙට්. ඊට පස්සෙ අද තමයි.:D
එලස් එහ්නම් අවුලක් නෑ:).උබ ගීතීකා කන්ඩායමටවත් ඉන්නවද:nerd:
 

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔන්න ඔහේ තමක් නෑ බං.......:cool:
    මැදෑ කසුන් ගේ සිංදුව අහන්න මූඩ් ගහගත්තා.....:frown::frown:
    මූ ඒක කෑව නේ මැද්දෙන් පැනල........අතට අහුවෙන දුරක හිටියනම් මම කනව ඔකව පණ පිටින්....................:growl::growl:

    කාවද කන්නේ මාවද?:shocked::shocked::shocked:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පූස්;14155694 said:
    ඇත්තවසයෙන්ම මචං මාත් මේ පලවෙනි පාර.:lol::lol::lol::yes:
    බොරු වසයෙන් ම මොකුත් නැද්ද බං.....අර ඔන්න පොරිය වගේ.............:)
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    RePost බුවා;14155636 said:
    සමාවෙන්න ඕන අයියේ , කලින් ෂෝ එකට එන්න බැරි උන,,,
    අද ට්‍රේනින්ග් ඉවර උන,
    දැන් දාගෙන ඩයරිය ලියනවා....​

    හානේ රීපොස්ට්
    ඔයාගේ ට්‍රේනින් ඉවරයිද
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම නටමි

    162.gif
    162.gif
    162.gif
    162.gif
    162.gif
    162.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    RePost බුවා;14155710 said:
    කාවද කන්නේ මාවද?:shocked::shocked::shocked:
    මේ ලොන්ත කැන්ඩියව..........:growl::growl::growl::growl:
    බලහන් මම ෆිජ් එකේ බියර් එකක් තියනව ඒකට සෙට් වෙන්න හිටියෙ ඒක අහල.........
    කොහෙද.....දැං ඉතින් අමුවෙන් ම යනවා...............:(:(:(
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අඩා,..... අරවින් ද අයියා,,,,,,,,,,, හැපී අනිවාසාරී කියහන්කො,:) කලින් කිව්වනම් එනව මොනව හරි උස්සගෙන දෙන්නව බලන්න :lol::lol::lol:

    sSp_clangrats.gif


    sSp_balloonsmilies.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14155708 said:

    ඉතින් බං ගෙදර හිටිය නං එහෙ තමයි. නැත්තන් ඉතින් දුක තමයි. අපිටත් වැඩ තියෙනවනෙ බං.:(:(:(
    7ක් ඇද්ද ඒ දවස් වල. වේදනාවක් ඒකත්.:(
    දැන් යන්න ඕනෙ හෙට.:(
    හා හා....දැන් මෙතන අඬන්නේ නැතුව හෙට දානෙට පල‍යන්....
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මචන්z උඩරටයෝ
    මට මේ සින්දුවත් දීපන් බන්z
    Oba Tawamath Mage - Dilukshan Mahendra
    ge​
    600pxcautionsignusedonrl.png

    මේ සින්දුවට මම මගේ කෙලි පොඩ්ඩව එකතු කර ගන්නවා..
    උඹලා ඔක්කොටම සම්භන්ද වීම තහනම්. ඕකේ.

    අපිත් පොඩ්ඩක් විතර සම්බන්ද වෙන්නද?​
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පූස්;14155648 said:
    21 තමයි නෙට් ආව අන්තිම දවස මගෙ හිතේ. ලෝක විනාසෙ දවසෙ ඔරියා විනාස කිරීම. එදත් පල්ලි බාගයක් හිටියෙ. ඊට පස්සෙ පල්ලියෙමයි දිගටම හිටියෙ. 24ත් පල්ලියෙමයි. රෑ 10.15ට ගෙදර ආවෙ. ආපහු ඇඳගෙන 10.45ට පල්ලි ගියා. 11.45ට පූජාව. ගෙදර ආව 2ට විතර. සේරටම කතා කරල 2.30ට විතර නෙට් ආව. 4.15 වෙනකන් නෙට්. ඊට පස්සෙ අද තමයි.:D

    තැන තැන ජාරා නොකර ඕන එකකට සෙට් වෙය :p
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    RePost බුවා;14155693 said:


    ආ පුස් ලොක්ක....
    කොහොමද ඉතින්,,,,,,
    මේ දවස් වල මියෝ එහෙම ඉන්නවද?
    ටීවී එකේ නම් යනවා උන් ඔයාගේ කරේ ගෙජ්ජි එල්ලනවා.....​
    :shocked::shocked::shocked::shocked:;):lol:
     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    දුක් වෙන්න එපා දැන් ආවෙ. ත්‍රෙඩ් එකක් දවස් 2ක් තිස්සෙ දගලල දැන්ම. මටත් ඕනෙ සිදුවක් "නොදැක ඉන්න බැ."
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14155694 said:
    ඇත්තවසයෙන්ම මචං මාත් මේ පලවෙනි පාර.:lol::lol::lol::yes:
    වෙනසක් ත්යනවා නේද show එකේ:) radio team එකේ හැම එක්කෙනාම එකිනෙකට වෙනස්:yes:.
     
    Status
    Not open for further replies.