2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    රී පෝස්ට් මාළු බනිස් හදලයි කියන්නේ

    :cool::cool:

    එකනේ,,,
    තිබ්බේ නම් පිටි 400න් 12ක් හදන්න පුළුවන් කියල,,,
    එත් 8යි පුළුවන් උනේ,,,,
    12ක් සෙට් වෙලා හැදුවේ,,,
    අන්තිමට මට හම්බ උනේ පොඩිම කල්ල......
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අපි උඹල වගේ බැරි වැඩ කරන්න ‍යන්නේ නෑ ගොන් බළලෝ.....සින්දු අහනවා විතර‍යි..... සින්දු කි‍යන්නේ නෑ....:lol::lol::lol:

    බෑ තමයි තොට. කියන්නත් එපා. පිටුවහල් කරයි රටෙන්.:lol::lol::lol:
    අපි නං කියන කොට අඬගහල කියවන්නේ. පිටසක්වලිනුත් අරාධනා එනවා.:yes::yes::lol:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    stock-photo-year-with-crocodile-113050438.jpg


    මේක නම් ලොවෙත් අයියා.....
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    බොහොම ස්තුතියි kandyan අයියේ :)

    නොදැක ඉන්න බෑ මගෙත් ආසම සින්දුව :):):)
    ස්තුතියි එක දුන්නටත් මේ යන්න හදන වෙලේ..........:):)
    HOOD සොහොයුරාටත් ස්තුතිය ඒක ඉල්ලුවට :)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපිත් ගියා එහෙනම්....................
    නැවත රේඩියෝ එකෙන් ආයෙත් නව වසරක දී සෙට් වෙමු............!!!!!!!!

    සුබ නව වසරක් වේවා!!!!!!!!!!!!!!!!
    පිටසක්වලයෝ නොපැමිනේවා........!!!
    ආවත් කමක් නෑ....අර ඔන්න පොරියා නොදකීවා.........!!!!

    එලස්.....සුභ රාත්‍රි‍යක්.....සුභ අලුත් අවුරුද්දක් වේවා.... :cool::cool::cool:
    ඔන්න පොරි‍යනම් ඉතින් දකින්න වෙනවා අකැමත්තෙන් වුනත්.....:sorry::sorry::sorry:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඒව නම් කැතවැඩ​, අපිට කෝ :sorry::sorry: :no:

    කැන්ටිමේ එකක් 15යි,,,
    අපිට සැමන් එකටම 265ක් ගියා බන්,,,
    එතකොට එක මලු බනිසක සැමන් එකටම 33ක් ගියා බන්,,,
    ඉතුරුවත් බලපුවම එකක් 50ක් විතර වෙලා...
    අපේ උන් මාව කන්න හදනවා.....​
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    RePost බුවා;14155846 said:
    ඔන්න සින්දු වැඩ්ඩොන්ට පොඩි තරගයක්...
    සින්දුවක් තියෙනවා මරන්න අරන් යන හොරෙක්ට කියන සින්දුවක්,,,
    උ අරන් යන ගමනුත් හොරකම් කරනවා,,,
    මොකක්ද ඒ සින්දුව?​

    "රී පොස්ට් බුවාව එල්ලාපන්"
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මානවයන්ගේ ඉන්ටර්නෙට් එක අධ්‍යයනය කරන එක පිටසක්වල ජීවීන්ට අවශ්‍යය දෙයක් වෙන්න බෑ.මානව තාක්ෂනය වසර 100ක්විතර පරන තාක්ෂනයකේ කෙනුත් වැඩි හරිය වසර 50කට අඩුයි.ඉතින් වසර බිලියන ගානක් ඉහල ඥාණයක් සහ එවොලූෂන් එකක් ලබා ගත්ත තාක්ෂනික දියුනුවක් ඇති අයට හියුමන් ඉන්ටර්නෙට් එක අභියෝගයක් වෙන්න බෑ.අඩුම ගානේ වසර තුන්දාහක්වත් හියුමන්ස්ලට වඩා තාක්ෂනික ඥාණයක් සහිත ජීවීන්ටත් ඒක අභියෝගයක් නෙවෙයි.මම කතා කරන වසර ට්‍රිලියන ගානක් අපරිමිත දියුනුවක් ලබපු පුනර්භවය පවා පාලනය කරන, ග්‍රහලෝක ,ජීවය කෘථිමව නිෂ්පාදනය කරන පිටසක්වල ජීවීන්ට හියුමන්ස්ලා කියන්නේ නිකන්ම නිකන් බෝනික්කෝ ටිකක් වගේ.ඒක නිසා තමයි ලෝක නායකත්වය මට තනියම ගිහින් ලබා ගන්න ඔවුන් සහයක් දෙන්නේ.
    :lol::lol::lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    RePost බුවා;14155932 said:
    කැන්ටිමේ එකක් 15යි,,,
    අපිට සැමන් එකටම 265ක් ගියා බන්,,,
    එතකොට එක මලු බනිසක සැමන් එකටම 33ක් ගියා බන්,,,
    ඉතුරුවත් බලපුවම එකක් 50ක් විතර වෙලා...
    අපේ උන් මාව කන්න හදනවා.....​
    කැන්ටිමේ ඒවා යේ මාළු තියනව ද ගල් ඉබ්බා..............!!!!!!!:growl::growl::growl::growl:
    පිපෙන්න හරියට ම තිබ්බා නම් 12ක් හදන්න පුළුවන්.................:growl::growl::growl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14155903 said:
    බෑ තමයි තොට. කියන්නත් එපා. පිටුවහල් කරයි රටෙන්.:lol::lol::lol:
    අපි නං කියන කොට අඬගහල කියවන්නේ. පිටසක්වලිනුත් අරාධනා එනවා.:yes::yes::lol:
    ඒක හින්දා තම‍යි ‍යකෝ සින්දු කි‍යන්නේ නැත්තේ.....
    කුරුණෑගල එවුන්ගෙන් අහලා බලන්න ඕනේ නත්තල් දවසේ බළල් අඳෝනාවක් ඇහුනේ මොන පල්ලි‍යෙන්ද කි‍යලා....:lol::lol::lol:
     
    Status
    Not open for further replies.