රී පෝස්ට් මාළු බනිස් හදලයි කියන්නේ
එකනේ,,,
තිබ්බේ නම් පිටි 400න් 12ක් හදන්න පුළුවන් කියල,,,
එත් 8යි පුළුවන් උනේ,,,,
12ක් සෙට් වෙලා හැදුවේ,,,
අන්තිමට මට හම්බ උනේ පොඩිම කල්ල......
රී පෝස්ට් මාළු බනිස් හදලයි කියන්නේ
අපි උඹල වගේ බැරි වැඩ කරන්න යන්නේ නෑ ගොන් බළලෝ.....සින්දු අහනවා විතරයි..... සින්දු කියන්නේ නෑ....![]()













onna kiwwa katawak
apita mona anaroidda
1wenida apahu gewal walata eno............![]()





එලස්.....සුභ රාත්‍රියක්.....සුභ අලුත් අවුරුද්දක් වේවා....අපිත් ගියා එහෙනම්....................
නැවත රේඩියෝ එකෙන් ආයෙත් නව වසරක දී සෙට් වෙමු............!!!!!!!!
සුබ නව වසරක් වේවා!!!!!!!!!!!!!!!!
පිටසක්වලයෝ නොපැමිනේවා........!!!
ආවත් කමක් නෑ....අර ඔන්න පොරියා නොදකීවා.........!!!!






ඒව නම් කැතවැඩ, අපිට කෝ![]()
![]()
ඕකව ඩෙවල් දාන්න තියෙන්නේ..................![]()
කැන්ඩියන් නැවත සින්දුවක් යන විට මැදින් පනින ලදී










RePost බුවා;14155846 said:ඔන්න සින්දු වැඩ්ඩොන්ට පොඩි තරගයක්...
සින්දුවක් තියෙනවා මරන්න අරන් යන හොරෙක්ට කියන සින්දුවක්,,,
උ අරන් යන ගමනුත් හොරකම් කරනවා,,,
මොකක්ද ඒ සින්දුව?
මානවයන්ගේ ඉන්ටර්නෙට් එක අධ්‍යයනය කරන එක පිටසක්වල ජීවීන්ට අවශ්‍යය දෙයක් වෙන්න බෑ.මානව තාක්ෂනය වසර 100ක්විතර පරන තාක්ෂනයකේ කෙනුත් වැඩි හරිය වසර 50කට අඩුයි.ඉතින් වසර බිලියන ගානක් ඉහල ඥාණයක් සහ එවොලූෂන් එකක් ලබා ගත්ත තාක්ෂනික දියුනුවක් ඇති අයට හියුමන් ඉන්ටර්නෙට් එක අභියෝගයක් වෙන්න බෑ.අඩුම ගානේ වසර තුන්දාහක්වත් හියුමන්ස්ලට වඩා තාක්ෂනික ඥාණයක් සහිත ජීවීන්ටත් ඒක අභියෝගයක් නෙවෙයි.මම කතා කරන වසර ට්‍රිලියන ගානක් අපරිමිත දියුනුවක් ලබපු පුනර්භවය පවා පාලනය කරන, ග්‍රහලෝක ,ජීවය කෘථිමව නිෂ්පාදනය කරන පිටසක්වල ජීවීන්ට හියුමන්ස්ලා කියන්නේ නිකන්ම නිකන් බෝනික්කෝ ටිකක් වගේ.ඒක නිසා තමයි ලෝක නායකත්වය මට තනියම ගිහින් ලබා ගන්න ඔවුන් සහයක් දෙන්නේ.





ඕකව ඩෙවල් දාන්න තියෙන්නේ..................
උලමා.................![]()
කැන්ටිමේ ඒවා යේ මාළු තියනව ද ගල් ඉබ්බා..............!!!!!!!RePost බුවා;14155932 said:කැන්ටිමේ එකක් 15යි,,,
අපිට සැමන් එකටම 265ක් ගියා බන්,,,
එතකොට එක මලු බනිසක සැමන් එකටම 33ක් ගියා බන්,,,
ඉතුරුවත් බලපුවම එකක් 50ක් විතර වෙලා...
අපේ උන් මාව කන්න හදනවා.....







ඒක හින්දා තමයි යකෝ සින්දු කියන්නේ නැත්තේ.....පූස්;14155903 said:බෑ තමයි තොට. කියන්නත් එපා. පිටුවහල් කරයි රටෙන්.
අපි නං කියන කොට අඬගහල කියවන්නේ. පිටසක්වලිනුත් අරාධනා එනවා.![]()


