RePost බුවා;14156127 said:මොකද කියන්නේ , රේඩියෝ එකේ අලුත් වැඩක් පටන් ගමු,,
රේඩියෝ එක කරන කෙනා මුලින්ම සින්දුවක් ගැන විස්තරයක් දානවා,,,
එක කට්ටිය තෝරන්න ඕන,,,
මොකද කියන්නේ?
තැගී ?




RePost බුවා;14156127 said:මොකද කියන්නේ , රේඩියෝ එකේ අලුත් වැඩක් පටන් ගමු,,
රේඩියෝ එක කරන කෙනා මුලින්ම සින්දුවක් ගැන විස්තරයක් දානවා,,,
එක කට්ටිය තෝරන්න ඕන,,,
මොකද කියන්නේ?




RePost බුවා;14156127 said:මොකද කියන්නේ , රේඩියෝ එකේ අලුත් වැඩක් පටන් ගමු,,
රේඩියෝ එක කරන කෙනා මුලින්ම සින්දුවක් ගැන විස්තරයක් දානවා,,,
එක කට්ටිය තෝරන්න ඕන,,,
මොකද කියන්නේ?








ඕක අලුත් වැඩක්මත් නෙවෙයි බන්.....සෝමේ ඉස්සර ඔහොම එකක් කලේ.....හරියට කියන කෙනාට රුපියල් 100ක re-load එකක් එව්වා....RePost බුවා;14156127 said:මොකද කියන්නේ , රේඩියෝ එකේ අලුත් වැඩක් පටන් ගමු,,
රේඩියෝ එක කරන කෙනා මුලින්ම සින්දුවක් ගැන විස්තරයක් දානවා,,,
එක කට්ටිය තෝරන්න ඕන,,,
මොකද කියන්නේ?



matharath thyenawadha waleweriyak![]()




සිංහලෙන් දෙකම එකයි.සමහරු දෙකම කඩ්ඩෙන් ලියන්නෙත් එක වගේ. 
අපේ කරුමෙට ඒ හමගහපු බළලා මූ වුනේ නැත්තේ.....
උඹත් කුරුණෑගල නේද..... පාරේ යනකොට පරෙස්සමෙන් පලයන්.... ඔය බළල් තඩියා හූරයි....






මට දීපන් Pehla nasha Pehla Hua සින්දුව මචන්z
කට්ටියවම එකතු කර ගනවා



කොල්ලෝ 12යි.
බනිස් 8යි... කොහොම තියෙන්න ඇද්ද කියලා හිතා ගනිල්ලා
රීපොස්ට්ගේ ඇහැක් නිල් වෙලාලු


පට්ට කතාව. මාලු බනිස් හදන්න අපිටත් කියල දෙන්ඩෝ..RePost බුවා;14156036 said:කොටු පිරෙන්න ඕනේ නේ මම හිතන්නේ....
පොඩ්ඩක් බ්ලැකා අයියගෙනුයි, හෂාන් අයියගෙනුයි අහල බලපන්,
අපිත් පුළුවන් සප් එකක් දෙන්නම්,,,,
එලz තෑන්ක්ස්dandha dakkeela ela
![]()

එල එල ඒත් ඔක්කොම ගහල කරන්න හිටියෙ. තව 500යි ඕනෙ,කොටු මොනවද බන්z.
වැඩක් තියෙන ත්රේඩ් දා ලොවෙත්. එතකොට කොටු නැතත් කොල්ලා වැඩ්ඩා කියලා මේකෙ ඉන්න එවුන් දන්නවා
තෑන්ක්ස් එල එල මාත් එකක් කරන්නම්... එහෙනම් හෙට radio එකට pm එකක් දාල බලන්නම්.. 

aravinda nedha dinuweඕක අලුත් වැඩක්මත් නෙවෙයි බන්.....සෝමේ ඉස්සර ඔහොම එකක් කලේ.....හරියට කියන කෙනාට රුපියල් 100ක re-load එකක් එව්වා....![]()

RePost බුවා;14156077 said:මම ඉල්ලුව එක තාම දුන් නැතෝ......
උඹට මොකටද කෙලින්නේ.... බළල්ලුන්ට කෙලියට වැඩකුත් නෑනේ.... ආත්මෙකට හැදෙන්නේ නැති සත්තු ජාතියක්....
හොරා කන බළල්ලුන්ට කොච්චර තඩිබෑවත් උන් ඒක නවත්තන්නේ නෑනේ....![]()




පූස්;14156084 said:මම ගම්පහද කියල ඇහුවෙ. මාතරත් තියෙන නිසා.ගම්පහ වැලිවේරිය පල්ලිය මම දන්නව.
![]()
එල එල.....දීපන් ඕකට මකබෑවිලා යන්නම....දෙනවා කොන්ද කැඩෙන්න ආවොත් නම්. මට බළල්ලු පේන්නම බෑ. මූත් ආවොත් දෙනවා......වා![]()



උබ ඉතින් ලන්කාව වටේම හිටපු එකානේ


හැබැයි පාරවල් මතක නෑ යන්න. කොච්චර ගියත් මතක හිටින්නේ නෑනෙ බං.






