RePost බුවා;14155982 said:මොන පිපිලිද අයියා,,
අපේ එවුන් සැමන් එක කැඩුව,
පස්සේ බලද්දී එකේ හොදි නැ, කැලි නැ, ටින් එක විතරයි....
එක පිහදාල වගේ හැදුවේ,,,
පිපෙන්න තියා අවන් එකට දාගත්තේ බොහොම අමාරුවෙන්,,,
හැබැයි පට්ට රසයි,,,,






RePost බුවා;14156000 said:
දෙල්ගොඩ යි, බැලුම් මහරයි අතර නේද?
යකෝ අයියේ උබ කුරුනෙගල ඉදල මාලබේ යන්නේ ඒ පාරේ නෙමේද?
![]()
අපේ කරුමෙට ඒ හමගහපු බළලා මූ වුනේ නැත්තේ.....බළලෙක් හම ගැහුවලු... හැබෙයි පල්ලියක නෙමෙයි..
බඩගමුව කැලේ අස්සෙන් ඇහිලා තියෙන්නේ
පරිස්සමින් ගිහින් එන්න. අපිනම් ඊයෙ ට්‍රිප් ඔක්කොම ඉවර කලා. නිවාඩු ඉවරනෙ දැන්ද යන්නෙ?බොහොම ස්තුතියි kandyan අයියේ
නොදැක ඉන්න බෑ මගෙත් ආසම සින්දුව
ස්තුතියි එක දුන්නටත් මේ යන්න හදන වෙලේ..........
HOOD සොහොයුරාටත් ස්තුතිය ඒක ඉල්ලුවට![]()
උඩහට යනෝ නම් පරිස්සමින්...ඔය "ආ බන්" කියන එක ඔය පැත්තේ සෑහෙන්න තියනවා නේද.... ආ බන්.....![]()
අයියෝ ඒ වැලිවේරිය දන්නවා බොලේ... මම හිතුවේ අරූ වෙන එකක් කියෝනවා කියලා

ගම්පහ වැලිවේරිය පල්ලිය මම දන්නව.
මම ඉල්ලුවෙ theme song එකනෙ. කමක් නෑ. එක ලගම සිංදු දෙකම දුන්නනෙ.. තෑන්ක්ස්.. කොටු 11 පිරුනාම මාත් radio එකක් කරනව.
![]()
අයියෝ ඒ වැලිවේරිය දන්නවා බොලේ... මම හිතුවේ අරූ වෙන එකක් කියෝනවා කියලා