2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    RePost බුවා;14156127 said:
    මොකද කියන්නේ , රේඩියෝ එකේ අලුත් වැඩක් පටන් ගමු,,
    රේඩියෝ එක කරන කෙනා මුලින්ම සින්දුවක් ගැන විස්තරයක් දානවා,,,
    එක කට්ටිය තෝරන්න ඕන,,,
    මොකද කියන්නේ?​

    තැගී ? :lol::lol::lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    RePost බුවා;14156127 said:
    මොකද කියන්නේ , රේඩියෝ එකේ අලුත් වැඩක් පටන් ගමු,,
    රේඩියෝ එක කරන කෙනා මුලින්ම සින්දුවක් ගැන විස්තරයක් දානවා,,,
    එක කට්ටිය තෝරන්න ඕන,,,
    මොකද කියන්නේ?​
    :eek::eek::eek::eek::no::no::no::no:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RePost බුවා;14156127 said:
    මොකද කියන්නේ , රේඩියෝ එකේ අලුත් වැඩක් පටන් ගමු,,
    රේඩියෝ එක කරන කෙනා මුලින්ම සින්දුවක් ගැන විස්තරයක් දානවා,,,
    එක කට්ටිය තෝරන්න ඕන,,,
    මොකද කියන්නේ?​
    ඕක අලුත් වැඩක්මත් නෙවෙ‍යි බන්.....සෝමේ ඉස්සර ඔහොම එකක් කලේ.....හරි‍යට කි‍යන කෙනාට රුපි‍යල් 100ක re-load එකක් එව්වා....:):):)
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අපේ කරුමෙට ඒ හමගහපු බළලා මූ වුනේ නැත්තේ.....

    උඹත් කුරුණෑගල නේද..... පාරේ ‍යනකොට පරෙස්සමෙන් පල‍යන්.... ඔ‍ය බළල් තඩි‍යා හූර‍යි....

    දෙනවා කොන්ද කැඩෙන්න ආවොත් නම්. මට බළල්ලු පේන්නම බෑ. මූත් ආවොත් දෙනවා......වා:yes::yes::yes::yes::yes::yes:
     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio

    කොල්ලෝ 12යි.
    බනිස් 8යි... කොහොම තියෙන්න ඇද්ද කියලා හිතා ගනිල්ලා
    රීපොස්ට්ගේ ඇහැක් නිල් වෙලාලු
    :lol::lol::lol: පට්ට කතාව. මාලු බනිස් හදන්න අපිටත් කියල දෙන්ඩෝ..

    RePost බුවා;14156036 said:
    කොටු පිරෙන්න ඕනේ නේ මම හිතන්නේ....
    පොඩ්ඩක් බ්ලැකා අයියගෙනුයි, හෂාන් අයියගෙනුයි අහල බලපන්,
    අපිත් පුළුවන් සප් එකක් දෙන්නම්,,,,​
    :D එලz තෑන්ක්ස්

    dandha dakke:frown:ela ela:)
    nah-crazy-rabbit-emoticon.gif

    නෑ දැක්ක. ත්‍රෙඩ් එක වේගයෙන් යනවනෙ. මගෙ ත්‍රෙඩ් එකත් යනව. :sorry::sorry:
    කොටු මොනවද බන්z.
    වැඩක් තියෙන ත්‍රේඩ් දා ලොවෙත්. එතකොට කොටු නැතත් කොල්ලා වැඩ්ඩා කියලා මේකෙ ඉන්න එවුන් දන්නවා
    එල එල ඒත් ඔක්කොම ගහල කරන්න හිටියෙ. තව 500යි ඕනෙ,
    ---------------------------
    කෞව්ශල්ය නෑ බන් අයියෙ. ඒකි බෑ කිව්ව. දැන් මොකෝ කරන්නෙ? :eek: තෑන්ක්ස් එල එල මාත් එකක් කරන්නම්... එහෙනම් හෙට radio එකට pm එකක් දාල බලන්නම්.. :D:yes:
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඕක අලුත් වැඩක්මත් නෙවෙ‍යි බන්.....සෝමේ ඉස්සර ඔහොම එකක් කලේ.....හරි‍යට කි‍යන කෙනාට රුපි‍යල් 100ක re-load එකක් එව්වා....:):):)
    aravinda nedha dinuwe:)
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    RePost බුවා;14156077 said:
    මම ඉල්ලුව එක තාම දුන් නැතෝ......​

    මම ඉල්ලපු එකකුත් තාම දුන්නෑ... කැන්ඩියන්ගේ ලෑස්තිකරන් ඉන්න ටික දෙන ගමන් දෙයි මයෙ හිතේ
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    උඹට මොකටද කෙලින්නේ.... බළල්ලුන්ට කෙලි‍යට වැඩකුත් නෑනේ.... ආත්මෙකට හැදෙන්නේ නැති සත්තු ජාති‍යක්....
    හොරා කන බළල්ලුන්ට කොච්චර තඩිබෑවත් උන් ඒක නවත්තන්නේ නෑනේ....
    :lol::lol::lol:

    උඹට පිට්බුල් තමයි වැඩේ දීල තියෙන්නෙ. පූසන්ට බොරු අපාහස කොරන්න. තෝව පූසාම කාපිය. රෑට මහා භයානක පූස් හඬවල්ම ඇහිය.:lol::lol::growl::growl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දෙනවා කොන්ද කැඩෙන්න ආවොත් නම්. මට බළල්ලු පේන්නම බෑ. මූත් ආවොත් දෙනවා......වා:yes::yes::yes::yes::yes::yes:
    එල එල.....දීපන් ඕකට මකබෑවිලා ‍යන්නම....:lol::lol::lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    උබ ඉතින් ලන්කාව වටේම හිටපු එකානේ

    මම වටේම ඉඳල නෑ. වටේ ගිහින් තියෙනවා.:lol::lol::lol: හැබැයි පාරවල් මතක නෑ යන්න. කොච්චර ගියත් මතක හිටින්නේ නෑනෙ බං.:(:(:eek:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    රී පෝෂ්ට් බුවා අයිය අමුතු අමුතු ඒව තමා කරන්නේ, එලකිර්‍රී ස්ටාර්, ගීත තේරීම්, ඔහොම ගියොත් අලුත් ඇක්ශන් එකකුත් හොයාගන්න බැරි නැ ( you know what i mean ) LOL :lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.