2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
හුඩ් ,රොබින් කෝ කියහන්කෝ
මේ ඒ හූඩ් නෙමේ... Assassin's Creed Vigilante

RePost බුවා;14156127 said:
මොකද කියන්නේ , රේඩියෝ එකේ අලුත් වැඩක් පටන් ගමු,,
රේඩියෝ එක කරන කෙනා මුලින්ම සින්දුවක් ගැන විස්තරයක් දානවා,,,
එක කට්ටිය තෝරන්න ඕන,,,
මොකද කියන්නේ?​
කට්ට යාලුවෙක්ද? :eek::lol:
 

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    RePost බුවා;14156211 said:
    අඩේ මම දැන් නෑනේ...
    අයියෝ එහෙනම් එකත් රෙපොස්ට්....
    කමක් නැ,,,
    අපහු වැඩේ පටන් ගමු.....

    මේ උබ ස්කයිප් මෙව්වා එක වෙනස් කලාද
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    tumblr_lq4dvwjWVM1qfcjwwo2_100.gif
    tumblr_lq4dvwjWVM1qfcjwwo1_100.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    වරෙන්කෝ එහෙනම් මාව කන්න....ගහනවා අන්ඩක් කැඩෙන්නම....:lol::lol::lol:

    ආසයිනේ. :lol::lol::lol::lol:
    මම එන්නෙ නෑ එව්වට වෙනම ටීම් ඉන්නව. Zombie Cats, Vampire Cats, Monster Cats, Croatoan Cats, එහෙම හෙන ටීම් සෙට් එකක් ඉන්නව සුදු.:lol::lol:
     
    Status
    Not open for further replies.