2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    162.gif
    162.gif
    162.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14156356 said:
    ඒව සත්‍ය කතා ඇසුරෙන් හදපු ෆිල්ම්.:yes::yes::lol:පූසන්ට වෙනම ග්‍රහලෝකයකුත් තියෙනවා Planet Caturn කියල.;):yes::lol::lol:
    එහෙනම් ඒකට තොලොංචි වෙලා පල‍යන්කෝ.....මේකේ ඉඳන් අපිට වද දෙන්නේ නැතුව....:lol::lol::lol:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    RePost බුවා;14156350 said:
    එලම තමා....
    පුළුවන් වෙලාවක සෙට් වෙමු...
    මම හෙට කුරුනෙගල දාල යනවා...
    අපරාදේ හිටපු ටිකේ සෙට් වෙන්න බැරි උනානේ....
    පස්සේ අනිවා සෙට් වෙමු...

    අයියෝ, ඒමද ? :sorry::sorry:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    RePost බුවා;14156298 said:
    දන්නෙද්ද මලය ඉතින් ....
    කට්ටිය සපෝර්ට් කරපු නිසයි මේ ඔක්කොම,,,,
    නැත්නම් තාම ස්ටාර් පටන් ගෙනාවත් නැ,,,,
    එලම සෙට් එකක් මේකේ ඉන්නේ,,,,,​

    :D:D:D:D
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    නෝ අවුල් බන්z... ගොඩක් ස්තූතියි කැන්ඩියන්z අර කලින් ඉල්ලපු සින්හල එකත් දීපන් හොදේ... " ඔබ තවමත් මගේ" එක.... හි හි හි
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එහෙනම් ඒකට තොලොංචි වෙලා පල‍යන්කෝ.....මේකේ ඉඳන් අපිට වද දෙන්නේ නැතුව....:lol::lol::lol:

    අපි තමයි පෘතුවියේ ආරක්ෂකයෝ. බල්ලන්ගෙන් මේ ලෝකෙ බේරගන්න එක.:lol::lol::lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    RePost බුවා;14156315 said:
    ආ පප්පේ,,,
    මොකද එන්න රැ උනේ?
    දැන්ද ගහෙන් බැස්සේ....​

    හ්ම්ම්ම් දැන් තමා සේට් වුනේ:D
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම දැන් ලින් සම්බන්දව පස්චාත් උපාදිය ගහල ඉන්නේ...උබත් වරෙන් මම දෙන්නම් පස්චාත් උපාදියක් :eek::eek::eek:

    ඔව් සසා අයියා දෙන්න ඇති පස් චාත්..... උපාදියක් :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.