එහෙනම් ඒකට තොලොංචි වෙලා පලයන්කෝ.....මේකේ ඉඳන් අපිට වද දෙන්නේ නැතුව....පූස්;14156356 said:ඒව සත්‍ය කතා ඇසුරෙන් හදපු ෆිල්ම්.පූසන්ට වෙනම ග්‍රහලෝකයකුත් තියෙනවා Planet Caturn කියල.
![]()



පූස්;14156295 said:Weliveriya, Matara කියල ගූගල් මැප්ස් සර්ච් කරලා බලපන් සෙට් වෙයි.![]()

RePost බුවා;14156350 said:එලම තමා....
පුළුවන් වෙලාවක සෙට් වෙමු...
මම හෙට කුරුනෙගල දාල යනවා...
අපරාදේ හිටපු ටිකේ සෙට් වෙන්න බැරි උනානේ....
පස්සේ අනිවා සෙට් වෙමු...

RePost බුවා;14156298 said:දන්නෙද්ද මලය ඉතින් ....
කට්ටිය සපෝර්ට් කරපු නිසයි මේ ඔක්කොම,,,,
නැත්නම් තාම ස්ටාර් පටන් ගෙනාවත් නැ,,,,
එලම සෙට් එකක් මේකේ ඉන්නේ,,,,,




එහෙනම් ඒකට තොලොංචි වෙලා පලයන්කෝ.....මේකේ ඉඳන් අපිට වද දෙන්නේ නැතුව....![]()



අඩෝ ජයා දාපන් 100ක්ම... මටත් මතක් වෙලා හිනා ගියා බන් දැන්
RePost බුවා;14156315 said:ආ පප්පේ,,,
මොකද එන්න රැ උනේ?
දැන්ද ගහෙන් බැස්සේ....

මම දැන් ලින් සම්බන්දව පස්චාත් උපාදිය ගහල ඉන්නේ...උබත් වරෙන් මම දෙන්නම් පස්චාත් උපාදියක්![]()




අයියෝ, ඒමද ?![]()
mokadda bola a kiwwe kandyooo