2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මමත් කවද හරි ලොකු වෙලා,,,,,, ලොකු.... ඉන්ටර්නෙට් කොනෙක්සන් එකක් අර​න් මේ වගේ රේඩියෝ එකක් කොරනවෝ............. උබල ඒ කාලෙට මට සහය දියෝ........... :lol: :D :yes: :)

sSp_balloonsmilies.gif

මමත් කරනවා 60 පැන්නම. සප් එකක් දීපල්ල. :lol::lol::lol:
 

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    සුභ පැතුම් මචන්.... උඹ කලින් වතාවේ ‍යනවා කිව්වම මම මොකුත් කිව්වේ නැත්තේ උඹ 14,000 ගහනකම් ඉඳීවි කි‍යලා....දැන් එහෙනම් නිදාගනින්....සුභ රාත්‍රි‍යක්....

    :D:D:D:D:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14156762 said:
    මමත් කරනවා 60 පැන්නම. සප් එකක් දීපල්ල. :lol::lol::lol:
    බළල්ලු අවුරුදු හැටක් ජීවත් වෙන්නේ නෑ බන්.....:lol::lol::lol:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14156762 said:
    මමත් කරනවා 60 පැන්නම. සප් එකක් දීපල්ල. :lol::lol::lol:

    දැනටමත් උබට 60 පැනල නේද ? අනික පූසො අව්‍රුදු 60 ක් ඉන්නෙත් නැ. :D :lol::lol::lol:
     
    Status
    Not open for further replies.