2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    දැනටමත් උබට 60 පැනල නේද ? අනික පූසො අව්‍රුදු 60 ක් ඉන්නෙත් නැ. :D :lol::lol::lol:


    gif-picard-clapping.gif
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එළකිරි මචන් මේක හදන්න මම විතරක් නෙවි දිල්රසන් ගොඩක් හෙල්ප් කල...හෙට ත්රෙඅඩ් එකේ දාන්නම් ලිස්ට් එකම .. උබත් ඉන්නවලු

    එල එල ඇප් එකට සුබ පැතුම්. අපිට ඉතින් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ගන්න සල්ලි නෑ. පරන ඇපල් කබලක් තියෙන්නෙ. :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම යනවා....සහෝදර/සහෝදරියනි..අල්ලපු ගෙදර conn එක උස්සල ආවේ.(මරුවා සමග වාසේ)මට්ටු උනොත්..:sorry::sorry::sorry::sorry:මගේ slt ලිමිට් පැනලා....
    app එක දාගෙන සෙට් වෙන්නම්

    හැමෝටම good night

    එලස්....සුභ රාත්‍රි‍යක්....:cool::cool::cool:
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    සැහෙන්න පරක්කු වෙලා අවේ..සමාවෙන්ට ඕනේ... හැමෝටම ජය මචන් කැන්ඩියන් හොදට කරමු :) :)

    අදුරු වෘකයා
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පූස්;14156812 said:
    බෝඩ් ගහන්න බස් එකක්ද උඹ වගේ,:lol::lol: අමරණීය වෙන්න බෝඩ් ඕනෙ නෑ. කොහොමත් මැරෙන්නෙ නෑ බෝඩ් නැතත්.:cool::cool:
    දැන් ඉතින් කතා හදපන් ඊරිසියාවටයි දුකටයි.:lol::lol::lol::lol:

    tumblr_ma1ioySZqc1rq7rv8.gif
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මම යනවා....සහෝදර/සහෝදරියනි..අල්ලපු ගෙදර conn එක උස්සල ආවේ.(මරුවා සමග වාසේ)මට්ටු උනොත්..:sorry::sorry::sorry::sorry:මගේ slt ලිමිට් පැනලා....
    app එක දාගෙන සෙට් වෙන්නම්

    හැමෝටම good night


    ela machan set wemu tc bs gn :yes::yes::cool:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    සැහෙන්න පරක්කු වෙලා අවේ..සමාවෙන්ට ඕනේ... හැමෝටම ජය මචන් කැන්ඩියන් හොදට කරමු :) :)

    අදුරු වෘකයා

    අහ් අඳුරු වෘකයා කොහොමද? ඇයි බන් උඹ අඳුරෙ ඉන්නෙ? ලයිට් එකක් දා ගනින්කො :dull:
     
    Status
    Not open for further replies.