ඉබි ඇප්නයිස් වර්ක් බ්රොව් , ඕන්න් මන් පොස් විදියට කිව්වා හරිය
![]()






එළකිරි මචන් මේක හදන්න මම විතරක් නෙවි දිල්රසන් ගොඩක් හෙල්ප් කල...හෙට ත්රෙඅඩ් එකේ දාන්නම් ලිස්ට් එකම .. උබත් ඉන්නවලු

එලස්....සුභ රාත්රියක්....මම යනවා....සහෝදර/සහෝදරියනි..අල්ලපු ගෙදර conn එක උස්සල ආවේ.(මරුවා සමග වාසේ)මට්ටු උනොත්..මගේ slt ලිමිට් පැනලා....
app එක දාගෙන සෙට් වෙන්නම්
හැමෝටම good night



patte pata pat elatama karanwa radio1 keep it up wonderfull
![]()
පූස්;14156812 said:බෝඩ් ගහන්න බස් එකක්ද උඹ වගේ,අමරණීය වෙන්න බෝඩ් ඕනෙ නෑ. කොහොමත් මැරෙන්නෙ නෑ බෝඩ් නැතත්.
දැන් ඉතින් කතා හදපන් ඊරිසියාවටයි දුකටයි.![]()
මම යනවා....සහෝදර/සහෝදරියනි..අල්ලපු ගෙදර conn එක උස්සල ආවේ.(මරුවා සමග වාසේ)මට්ටු උනොත්..මගේ slt ලිමිට් පැනලා....
app එක දාගෙන සෙට් වෙන්නම්
හැමෝටම good night



පූස්;14156841 said:මේ අවස්ථාවේදී මම රේඩියෝ අහන්නෙ මගෙ සුදු ඉබි අයියගෙ ඇප් එකෙන්. සුපිරි ආ. උම්මා ගොඩයි.![]()
සැහෙන්න පරක්කු වෙලා අවේ..සමාවෙන්ට ඕනේ... හැමෝටම ජය මචන් කැන්ඩියන් හොදට කරමු![]()
අදුරු වෘකයා
