සැහෙන්න පරක්කු වෙලා අවේ..සමාවෙන්ට ඕනේ... හැමෝටම ජය මචන් කැන්ඩියන් හොදට කරමු![]()
අදුරු වෘකයා
එකෙන්ම..... මූ සෑහෙන මහන්සිවෙලා තියනවා වැඩේට.....ජයනාතයෝ.... වැඩේ සුපිරියි මචන්.....![]()

අහ් අඳුරු වෘකයා කොහොමද? ඇයි බන් උඹ අඳුරෙ ඉන්නෙ? ලයිට් එකක් දා ගනින්කො![]()


පිස්සුද අයියා, මම කීවේ එලකිරි රේඩියෝ එකක්![]()
![]()
![]()
![]()


එල එල ඇප් එකට සුබ පැතුම්. අපිට ඉතින් ඇන්ඩ්රොයිඩ් ෆෝන් ගන්න සල්ලි නෑ. පරන ඇපල් කබලක් තියෙන්නෙ.![]()

බහ බන් අනාගතයට විදුලිය ඉතිරි කරනවා...![]()

සැහෙන්න පරක්කු වෙලා අවේ..සමාවෙන්ට ඕනේ... හැමෝටම ජය මචන් කැන්ඩියන් හොදට කරමු![]()
අදුරු වෘකයා


මොකද බන්....ඉකි ගසා හඩන අතීතයක
කදුලු එක්ක ගනු දෙනු කරනා...
"මට මගේ නොවන, මගේම ආදරයක් තිබුනා....."
![]()



වැඩක් වෙන්නෙ නෑ බන්. ඕව ඉතිරි කරන්න ඕනෙ නෑ අර ඔරියා ලොකෙ අල්ලගත්තට පස්සෙ ඔක්කොටම උගෙ ගානෙ විදුලිය දෙනවලු![]()



එළකිරි මචන් මේක හදන්න මම විතරක් නෙවි දිල්රසන් ගොඩක් හෙල්ප් කල...හෙට ත්රෙඅඩ් එකේ දාන්නම් ලිස්ට් එකම .. උබත් ඉන්නවලු
මම යනවා....සහෝදර/සහෝදරියනි..අල්ලපු ගෙදර conn එක උස්සල ආවේ.(මරුවා සමග වාසේ)මට්ටු උනොත්..මගේ slt ලිමිට් පැනලා....
app එක දාගෙන සෙට් වෙන්නම්
හැමෝටම good night