2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සැහෙන්න පරක්කු වෙලා අවේ..සමාවෙන්ට ඕනේ... හැමෝටම ජය මචන් කැන්ඩියන් හොදට කරමු :) :)

    අදුරු වෘකයා
    11.gif
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    අහ් අඳුරු වෘකයා කොහොමද? ඇයි බන් උඹ අඳුරෙ ඉන්නෙ? ලයිට් එකක් දා ගනින්කො :dull:

    බහ බන් අනාගතයට විදුලිය ඉතිරි කරනවා... ;);)
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඉකි ගසා හඩන අතීතයක
    කදුලු එක්ක ගනු දෙනු කරනා...
    "මට මගේ නොවන, මගේම ආදරයක් තිබුනා....."

    :(:(:(:(:(
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    බහ බන් අනාගතයට විදුලිය ඉතිරි කරනවා... ;);)

    වැඩක් වෙන්නෙ නෑ බන්. ඕව ඉතිරි කරන්න ඕනෙ නෑ අර ඔරියා ලොකෙ අල්ලගත්තට පස්සෙ ඔක්කොටම උගෙ ගානෙ විදුලිය දෙනවලු :lol:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    සැහෙන්න පරක්කු වෙලා අවේ..සමාවෙන්ට ඕනේ... හැමෝටම ජය මචන් කැන්ඩියන් හොදට කරමු :) :)

    අදුරු වෘකයා

    අදුරු වුර්කයා, රේඩියෝ ආලෝකය වෙත පිලිගන්නෝ...........:D:yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉකි ගසා හඩන අතීතයක
    කදුලු එක්ක ගනු දෙනු කරනා...
    "මට මගේ නොවන, මගේම ආදරයක් තිබුනා....."

    :(:(:(:(:(
    මොකද බන්....:eek::eek::eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වැඩක් වෙන්නෙ නෑ බන්. ඕව ඉතිරි කරන්න ඕනෙ නෑ අර ඔරියා ලොකෙ අල්ලගත්තට පස්සෙ ඔක්කොටම උගෙ ගානෙ විදුලිය දෙනවලු :lol:
    :lol::lol::lol:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එළකිරි මචන් මේක හදන්න මම විතරක් නෙවි දිල්රසන් ගොඩක් හෙල්ප් කල...හෙට ත්රෙඅඩ් එකේ දාන්නම් ලිස්ට් එකම .. උබත් ඉන්නවලු

    හික්z කියහන්කෝ.. එල බන්z එලz,,, ජයෙන් ජය,
    උඹ දැන් අමරණීයයි කියහන්කෝ.
    "කවුද බන් මේක හැදුවේ" කියලා හොයද්දි. ලින් ජයන්තයාව ඩෙෆා සෙට් වෙනවා

    :P :P :P :P :P :P
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම යනවා....සහෝදර/සහෝදරියනි..අල්ලපු ගෙදර conn එක උස්සල ආවේ.(මරුවා සමග වාසේ)මට්ටු උනොත්..:sorry::sorry::sorry::sorry:මගේ slt ලිමිට් පැනලා....
    app එක දාගෙන සෙට් වෙන්නම්

    හැමෝටම good night


    hehe horaa....
    elaz machanz aya set wemuzzz
     
    Status
    Not open for further replies.