පූස්;14157018 said:ආසයිනේ. පලයන් බං යන්න. අද හඳ පායලා හූ කියන්නෙ නැද්ද?![]()
නැහැ බන් ඊයේ කිවුව නෙ...අද නිවාඩු


පූස්;14157018 said:ආසයිනේ. පලයන් බං යන්න. අද හඳ පායලා හූ කියන්නෙ නැද්ද?![]()


මමත් ඇතුලෙහැමෝම ලව් ගැන කියවනවා....දැන් කියපල්ලා බලන්න මම හැර මෙතන ඉන්න තනිකඩයෝ කවුද කියලා.....![]()

අජෝ ප්‍රගියා.... උඹ හොරෙන්ම අහගෙන හිටියා නේද....

උබලට සුභ සිහිනනෑ බන්, ජොලියට බොන්නෙ.![]()
පහා....යි.....මම !!පොර් එවර් අලෝන් සීන් එකක් මට සෙට් වෙලා තියෙන්නේ![]()
හා හා දැන් අතට අත දී ගනිල්ලා

එකෙන්ම පොඩි එකෙක් ඉන්නවෝ, හරිම පොඩි තාම 20 යි...........![]()
![]()
සසා අද මෙහෙම කියනවලු නෝනා මට අත වනනවා




හයා....යි....මමත් ඇතුලෙ
අපි කැපුනා ෆන් එක දිගටම ගනිල්ලාඋබලට සුභ සිහින
තුනා...යි.....
පොඩි කොල්ලෙක් නේද....කමක් නෑ....හතරා....යි....
මම හිතුවේ තනිකඩයෙකුට ඉන්නේ මම විතරයි කියලා.....බලනකොට සෙට් එකක්ම ඉන්නවනේ....![]()

නින්ද යන්නෙ නෑ බන් නැත්තම්![]()
පූස්;14157018 said:ආසයිනේ. පලයන් බං යන්න. අද හඳ පායලා හූ කියන්නෙ නැද්ද?![]()
පූස්;14157046 said:උඹ පෝයටද හූ කියන්නෙ.![]()
පොඩ්ඩක් බීල, සින්දුවක් අහගෙන ආතල් එකේ මනෝ පාරක් ගහගෙන ඉන්නකොට මරු බන්. ඒ ෆීලින් එක කියන්න තේරෙන්නෙ නෑ![]()


