2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පූස්;14157145 said:
    Supercalifragilisticexpialidocia මෙන්න කියෝපන් කැන්ඩි අයියෙ නමක් සිරා නමක් :lol::lol::lol:

    ඕකත් කජ්ජක්ද මේක කියවපිය Pneumonoultramicroscopicsilicovolcanoconiosis
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    උඹට 20යි කිවුවා නේද? පොඩියි කිවුවා නේද? කොහෙද බන් පොඩි? :lol:

    මනස​, හදවත​, චින්තනය අවුරුදු 20කට වඩා ලදරුයි :lol::lol::lol:.... ශරීර කූඩුවනම් තියෙනව ඉත්න් අඩි 6 ට කිට්ටු කොරල :D:D :yes:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මනස​, හදවත​, චින්තනය අවුරුදු 20කට වඩා ලදරුයි :lol::lol::lol:.... ශරීර කූඩුවනම් තියෙනව ඉත්න් අඩි 6 ට කිට්ටු කොරල :D:D :yes:

    අපිත් එහෙම තමයි බන් :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අහමු අහමු :yes::yes:
    11.gif
    11.gif
    11.gif
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මනස​, හදවත​, චින්තනය අවුරුදු 20කට වඩා ලදරුයි :lol::lol::lol:.... ශරීර කූඩුවනම් තියෙනව ඉත්න් අඩි 6 ට කිට්ටු කොරල :D:D :yes:

    පලා වර්ග හොඳට කාපන්...එතකොට මොලේ වැඩෙනවා
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    බබාගේ බන්ඩි ඌවා වෙලා පොඩ්ඩක් යනවා ආයේ එන්නම් එනකොට නැතිවුනොත් ...ගුඩ් නයිට් ආආආ ෆට්ට ශෝව් එක කැන්ඩියන් අයියා :(:(:(
     
    Status
    Not open for further replies.