![]()
හිනා කාල මැරෙනව බ්න්,අඩේ දැන්ම ඉවර කරන්න එපා නිදි මත ගියෝ......
![]()
උඹට 20යි කිවුවා නේද? පොඩියි කිවුවා නේද? කොහෙද බන් පොඩි?

![]()
හිනා කාල මැරෙනව බ්න්,අඩේ දැන්ම ඉවර කරන්න එපා නිදි මත ගියෝ......
![]()

උඹෙ නම මුලින් කී දෙනෙක් වැරැද්දුවද? හා කියපන් නැද්ද?![]()
අඩෝ දැන්මම ඉවර කරන්න එපා. මම තාම බීල ඉවර නෑ![]()

පූස්;14157117 said:ඒ ඉතින් උන්ට ඉතින් අමාරුව, අමා රුව.උන්ගෙ ළමයි ලොකු උනාම තාත්තට අයියෙ තමයි කියන්න වෙන්නෙ.
![]()

ඉන්සොම්නියාද මොකක්ද මගුලක් බන්. බේත් දීල තියනව ඩොක්ටර්. ඒව බිවුවම නින්ද යනවා දවස් 2ක් විතර එක දිගට. ඉතින් මම බොන්නෙ නෑ![]()

පව්ල් කනව කියන්නෙ ලමයි හදනව විත්රක් නෙමේ බන්, පෙර සිදුවීම![]()

සුපුන් වරෙන් දෙය්යෝ වරෙන් උබට මගෙන් පස්චාත් උපාදිය ගන්න ඕනෙයි
මේ කොහෙද යන කඩ්ඩෙන් කොටන එකෙක් ඇවිත් මම ලිඳේද මන්දා
![]()

සුපුන් වරෙන් දෙය්යෝ වරෙන් උබට මගෙන් පස්චාත් උපාදිය ගන්න ඕනෙයි