jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    අර ඉන්දියාවේ බස් එකක් අස්සේ rape කරපු කෙල්ල අද සිංගප්පුරුවේදී මැරිලා නේද? :( :(
    යකෝ මුන් සක්කිලි හැත්තක්නේ මුන්ගේ රටේ කෙල්ලෙක්ට බස් එකක යන්න බෑනේ

    NXnDf.jpg


    අපේ රටෙත් ඔය තත්ත්වේ වැඩි ඇතක නෙවෙයි බන් මේ යන විදියට...හැබැයි අපේ එවුන් ඕව කරන එකක් නෑ හිරේදී හම්බ වෙන ඒවා ඇහුණාම

    :yes: :yes:

    For the last few days, she was someone who touched a chord in all our hearts, we watched in helplessness yet in amazement as a grievously injured young woman courageously fought for life. But the 23-year-old girl, who was gang-raped and brutally assaulted in a Delhi bus nearly a fortnight ago, passed away at a Singapore hospital early on Saturday morning.

    The 23-year-old medical student whose savage gang-rape on a moving bus in Delhi triggered outrage and protests through India died in a hospital in Singapore at 4.45 local time (2.15 India time). Her parents were by her side. Amanat's body has been taken in a police van to the Singapore general hospital; after formalities, her body and the girl's parents will be flown back to India today for last rites.


    මේ ඉන්නේ සෙට් එක

    SVrIG.jpg


    මුන් යකෝ wedding photo එකට ඉන්නව වගේ

    5.gif
    5.gif


    මුන්ට ඉතින් මොන කරයිද දන්නේ නෑ නේ

    SZi6d.jpg




    2nd Thread

    http://www.elakiri.com/forum/showthread.php?t=1521471
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113



    මේ ඉන්නේ සෙට් එක

    SVrIG.jpg


    මුන් යකෝ wedding photo එකට ඉන්නව වගේ

    5.gif
    5.gif


    මුන්ට ඉතින් මොන කරයිද දන්නේ නෑ නේ



    Okunge ahawal eka allala kapala danna one h***ge puthala tika:angry::angry::angry:
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    The 23-year-old medical student whose savage gang-rape on a moving bus in Delhi triggered outrage and protests through India died in a hospital in Singapore at 4.45 local time (2.15 India time). Her parents were by her side. Amanat's body has been taken in a police van to the Singapore general hospital; after formalities, her body and the girl's parents will be flown back to India today for last rites.

     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඕකුන්ට දෙන්න ඕනි i spit on ur grave එකේ වගේ දඩුවම්..
    නැත්තම්
    cathotdogis1.jpg
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔකුන්ගේ අහවල් එක අල්ලලා කටු ගහලත් මදි
    උඹට මතකද අකුරැස්සෙ අවුරුදු 14ක පුංචි කෙල්ලෙක් දූෂණය කරපු සුනිල් කියන බුවාට (සරුව සුනිල්) සභාපතිකමක් ලැබුණා..:lol: ඒ වගේ මුන් සෙට් එකටත් මොකක් හරි පට්ටමක් ලැබෙයිද දන්නෑ..:sorry: