අර ඉන්දියාවේ බස් එකක් අස්සේ rape කරපු කෙල්ල අද සිංගප්පුරුවේදී මැරිලා නේද?

යකෝ මුන් සක්කිලි හැත්තක්නේ මුන්ගේ රටේ කෙල්ලෙක්ට බස් එකක යන්න බෑනේ
අපේ රටෙත් ඔය තත්ත්වේ වැඩි ඇතක නෙවෙයි බන් මේ යන විදියට...හැබැයි අපේ එවුන් ඕව කරන එකක් නෑ හිරේදී හම්බ වෙන ඒවා ඇහුණාම

For the last few days, she was someone who touched a chord in all our hearts, we watched in helplessness yet in amazement as a grievously injured young woman courageously fought for life. But the 23-year-old girl, who was gang-raped and brutally assaulted in a Delhi bus nearly a fortnight ago, passed away at a Singapore hospital early on Saturday morning.
මේ ඉන්නේ සෙට් එක
මුන් යකෝ wedding photo එකට ඉන්නව වගේ
මුන්ට ඉතින් මොන කරයිද දන්නේ නෑ නේ
2nd Thread
http://www.elakiri.com/forum/showthread.php?t=1521471

The 23-year-old medical student whose savage gang-rape on a moving bus in Delhi triggered outrage and protests through India died in a hospital in Singapore at 4.45 local time (2.15 India time). Her parents were by her side. Amanat's body has been taken in a police van to the Singapore general hospital; after formalities, her body and the girl's parents will be flown back to India today for last rites.
මේ ඉන්නේ සෙට් එක
මුන් යකෝ wedding photo එකට ඉන්නව වගේ
මුන්ට ඉතින් මොන කරයිද දන්නේ නෑ නේ
2nd Thread
http://www.elakiri.com/forum/showthread.php?t=1521471
Last edited:

ඒ වගේ මුන් සෙට් එකටත් මොකක් හරි පට්ටමක් ලැබෙයිද දන්නෑ..