.:: ANDROID වැඩකාරයෝ Part II ::.

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    itin ban cwm recovery eka wenama odin walin flash karala su binaries tika cwm walin flash kala nam iwarai ne just to root
    mokatada custom kernel gahanne

    anika u ahawwe root eka preserve karaganna hati newei apahu stock kernel eka flash karana hati ne? :confused:

    මචං එහෙම recovery එකෙන් CWM Flash කරලා su binary එක flash කරන එක හැම ෆෝන් එකටම හරි යන්නේ නෑ. මොකද එතන exploit එකක් වෙන්න ඕන නිසා. හැම ෆෝන් එකටම CWM වලින් එහෙම su binaries copy කරන්න permissions ලැබෙන්නේ නෑ. අනික වැදගත්ම කාරණේ තමා, CWM.zip එකෙන් root කරන එක, brick bug එක තියන MMC chips තියෙන ෆෝන් brick වෙන්නත් හේතු වෙන්න පුළුවන්. ඒ නිසා දැං ඔය ක්‍රමය එච්චර recommend නෑ මචෝ.

    Root ඕනේ නැත්නම්, ඕනේ stock kernel එක විතරක් නම්, මොන කතාද කෙලින්ම Odin වලින් stock kernel එක ගහලා දාන්න තියෙන්නේ :D
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    your welcome
    samsung galaxy note 2 ekata ena ink effect lockscreen eka try karada?
    its already ported to note,s2,s3 afaik try it
    milocker wage apps ehemat have,go locker tawa ekak

    yep, Ink effect + Lock screen shortcuts + Information ticker. ඔය ඔක්කොම දැං එනවා Samsung lock screen එකත් එක්ක :) . පට්ට ...
     
    clrehan

    Member
    Jul 22, 2007
    507
    5
    0
    machan oya deepu instructions walin root kalama bootloader unlock wenne naha neda....

    machan mama root eke try kala...eth hari giye naha...

    me link eke tiyena latest eka use kala....ewagema video tutorial eke widiyata kale...http://forum.xda-developers.com/showthread.php?t=1886460

    eth hari giye naha wage...

    Untitled.jpg
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මචං එහෙම recovery එකෙන් CWM Flash කරලා su binary එක flash කරන එක හැම ෆෝන් එකටම හරි යන්නේ නෑ. මොකද එතන exploit එකක් වෙන්න ඕන නිසා. හැම ෆෝන් එකටම CWM වලින් එහෙම su binaries copy කරන්න permissions ලැබෙන්නේ නෑ. අනික වැදගත්ම කාරණේ තමා, CWM.zip එකෙන් root කරන එක, brick bug එක තියන MMC chips තියෙන ෆෝන් brick වෙන්නත් හේතු වෙන්න පුළුවන්. ඒ නිසා දැං ඔය ක්‍රමය එච්චර recommend නෑ මචෝ.

    Root ඕනේ නැත්නම්, ඕනේ stock kernel එක විතරක් නම්, මොන කතාද කෙලින්ම Odin වලින් stock kernel එක ගහලා දාන්න තියෙන්නේ :D

    :eek: ehemath case ekak da
    emmc brick bug case eka ennat puluwanda :shocked: :shocked: :sorry:
     
    clrehan

    Member
    Jul 22, 2007
    507
    5
    0
    Machanla,

    mama mage Xperia P eka PC ekata connect karanna hadanne bluetooth haraha....Xperia P eke PC eka device ekak hatiyanata pennuwata pair karaddi "Cant communicate with PC" kiyala watenawa....Ae ai...wisandumak thiyenawada...

    ICS 4.0.4 (FW 6.1.1.B.1.54)
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    warrenty නම් නැතිවෙයි :sorry: ඒත් ඕන නම් unroot කරන්න පුළුවන් root කරා කියල හොයන්න බෑ එතකොට :cool:
    ow machan hoyaganna puluwan Company dammoth witarai mama danna widiyata:D

    XPS ekata 6.1.A.2.55 thiyenawa.

    screenshot2012122809520.png

    mage eke pannanne ne ne update ekak tiyanawa kiyala
    me update eke bugs ehema tiyanwada
     
    Last edited:

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    odin eken flash karanna root karanna ona naha,just go to download mode and flash
    rom flash karanna puluwan md5 format eken rom eka dila tiyenawa nam,but rom eka prerooted nam(most roms are anyway) root wenawa automatically ma rom eka flash kalama
    odin eken siyah kernel eka flash karala st tweaks app eken root karanna puluwan,st tweak app eka siyah kernel eke config app eka.Ah it seems kernel in the link is prerooted means kernel eka flash karama automatically root wenawa.
    but ube phone eka at&t variant ekak da? ehema nam check karanna wei boot loader eka locked da unlocked da kiyala.locked nam kernel flash karanna baha unlock karanakal
    boot loader lock ekai network sim lock ekai dekak machan,not the same

    kernel,kernel tweaking,over clocking,undervolting wage dewal gana wadi danumak nattam kernel flash karanna epa :no: stock kernel ekama use karnna.

    mage dan thiyenne stock ics eka 4.0.3 man odin eken JB 4.1.2 dammoth phone eke warranty nathuwa yanawada :confused: ..... official release eka awama eka daganna puluwan weida ? :)
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    mage dan thiyenne stock ics eka 4.0.3 man odin eken JB 4.1.2 dammoth phone eke warranty nathuwa yanawada :confused: ..... official release eka awama eka daganna puluwan weida ? :)
    4.1.1 jb wenakal awilla tiyenne official eka sl walata machan,odin walin flash karala triangle away app eken flash counter eka reset karama shape ;) allanna amarui
    normally stock fw ekak flash kalata odin eken flash counter eka wenas wenne naha(odin app eka leaked samsung app ekak,ekai) but samahara welawata chance ekak have wenas wenna
    nattam thawa 1-2 months walin sl 4.1.2 ei :yes: wadima 3 months

    edit-also 4.1.1 use karanna epa :no: emmc brick bug eka godak report karala tiyenawa 4.1.1 eke :/ mother board ekama danna wei
     
    Last edited:

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    4.1.1 jb wenakal awilla tiyenne official eka sl walata machan,odin walin flash karala triangle away app eken flash counter eka reset karama shape ;) allanna amarui
    normally stock fw ekak flash kalata odin eken flash counter eka wenas wenne naha(odin app eka leaked samsung app ekak,ekai) but samahara welawata chance ekak have wenas wenna
    nattam thawa 1-2 months walin sl 4.1.2 ei :yes: wadima 3 months

    edit-also 4.1.1 use karanna epa :no: emmc brick bug eka godak report karala tiyenawa 4.1.1 eke :/ mother board ekama danna wei

    ahh thanks :) man lankwe neme innne mehe thiyenne thama ics 4.0.3 wenakan witharai..... official ekama release wenakan innawa :( thiyana ekama thiyagena inna eka hondai wage :rofl: jan anthima feb mula wage weddi release wei ne :eek:
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    අනික වැදගත්ම කාරණේ තමා, CWM.zip එකෙන් root කරන එක, brick bug එක තියන MMC chips තියෙන ෆෝන් brick වෙන්නත් හේතු වෙන්න පුළුවන්. ඒ නිසා දැං ඔය ක්‍රමය එච්චර recommend නෑ මචෝ.

    brick bug එක තියන MMC chips? ඒ මොකද්ද? :shocked:

    Stock ROM එක වගේ, ඒත rooted Kernel එකක් ඕනේ නම් යන්න ඕනේ, Phils-CWM6 kernel එකට flash කලොත් ඉබේම ෆොන් එකත් root වෙනවා. ඒ වගේම Flash counter එක වැඩි වෙන්නෙත් නෑ. අනිත් kernels වල නම් odin වලින් flash කලොත් counter එක වැඩි වෙනවා ( 100% sure නෑ හැම එකේම වෙනවා කියලා ).
    තුන්වෙනි ප්‍රශ්ණෙට උත්තරේ තමා, Stock Kernel එක flash කරන විදිය අනුව තමා root preserve වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. mobile odin වලින් වගේ flash කලොත් root නැති නොවී flash කරන්න පුළුවන්. ඒත් odin වලින් flash කලොත් root නැති වෙන්න පුළුවන්.

    Flash counter එක කියන්නේ මොකද්ද? ඒක වැඩි උනාම තියෙන අවුල මොකද්ද? ඒක වැඩි උනාම reset කරන්න බැරිද?

    your welcome
    samsung galaxy note 2 ekata ena ink effect lockscreen eka try karada?
    its already ported to note,s2,s3 afaik try it
    milocker wage apps ehemat have,go locker tawa ekak

    Ink effect kiyanne swipe karama theentha diyawela wage yana ekane? :confused: eka thama ban dan tiyenne :eek:
    milocker & go locker nam hondai wage :nerd: umba use karanne mokadda?
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    4.1.1 jb wenakal awilla tiyenne official eka sl walata machan,odin walin flash karala triangle away app eken flash counter eka reset karama shape ;) allanna amarui
    normally stock fw ekak flash kalata odin eken flash counter eka wenas wenne naha(odin app eka leaked samsung app ekak,ekai) but samahara welawata chance ekak have wenas wenna
    nattam thawa 1-2 months walin sl 4.1.2 ei :yes: wadima 3 months

    edit-also 4.1.1 use karanna epa :no: emmc brick bug eka godak report karala tiyenawa 4.1.1 eke :/ mother board ekama danna wei

    triangle away app eka kiyanne mokadda? ara root karama watena triangle eka ain karana ekada? link diyanko :(

    mokadda ban emmc brick bug kiyanne? microSD card demmamath oka wenawada? or only mmc? :confused: 4.1.2 walata oya bug eka tiyenawada?
     
    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon
    Help..!!

    machanla mata podi help ekak ona mama Sony Xperia S phone ekak ganna hithan inne. Use karana aya podak kiyanawada 4n eka kohomada kiyala..

    sony-xperia-s.jpg

    samsung galaxy s2 ekakuth ganna hithenawa bun. mama samsung use karala thiyanawa so baya nee.. bt sony use karala nee.. :( :(
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    මං ළඟ තියෙනවා. ෆෝන් එක මටනම් අවුලක් නෑ.
    ඒත් මේකේ memory card ගහන්න බෑ.internal 32GB තියෙනවා.මටනම් ඒ වැඩිත් එක්ක. උඹට 32 මදිනම් වෙන එකකට පලයන්.
    තව cam එකේ auto focus සමහර වෙලාවට out. ඒක මේ ෆෝන් එකේ අවුලක්. ඒත් එකටත් xda එකේ mods තියෙනවා. මං ඒකක් දාගෙන ඉන්නේ.ඒනිසා මට cam එකත් අවුලක් නෑ.
    Battery එක ගලවන්න බෑ.ඒක තමා මට තියෙන එකම අවුල. battery dead උනොත් replace කරන්න පුලුවන්ද කියලනම් දන්නේ නෑ.
    JB එහෙමත් අප්‍රේල් දිහාට එයි.
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    mage eke pannanne ne ne update ekak tiyanawa kiyala
    me update eke bugs ehema tiyanwada

    මගෙත් update එක පෙන්නුවේ නෑ මචන්. ඒත් xda එකේ තිබිලා මං download කරගත්තා. මටනම් bugs එහෙම set උනේ නෑ. 2.45 එකේ තියෙන back key එකේ sensitive අඩු ගතියනම් මේකේ fix කරලා තියෙනවා. ;)
     
    Last edited: