ඉවසිල්ලක් නැ.... Unplug Cover අනිවා බලන්න .....
මචංලා... මේක මමයි මගේ යාළුවො 4 දෙනෙකුයි කරපු cover version 1ක්..
බලල comment පහරක් දාල යන්න.. හොදද නරකද කියල !!!
http://www.youtube.com/watch?v=KBnwTlsRSi0
Original artist - upali kannangara
Original එකට වඩා වෙනස් කම් ටිකක් කරලා පොඩ්ඩක් අලුත් විදිහට කලේ.... ගුණ දොස් 2 ම ගොඩක් වටිනවා උබලගේ ....
බලල නිකන් යන්නෙපා ....

රෙප් දෙන්න බෑලු දැන්ම 