2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    සිංහල සින්දුත් දාපන්කො බන්
    54.gif

     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මේ මොන හුයන්නක් ද මේ ? කුනුහපර නෙ තියෙන්නේ මේකේ ? :shocked:

    අලෝ තරින්ද මචන්z... කෝමැයි... ;);)
    උබ තමයි මට එලකිරි එකේ මුලින්ම උදව් කරපු බුවා කියහන්කෝ.:yes::yes::yes::yes:
    ඒ මීට අවුරුදු ගානකට කලින් කියහන්කෝ .අද වගේ මතකයි :yes::yes::yes:
    ටොයින් ටොයින්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝමෙයි කෝමෙයි... කාලෙකින් මුලිච්චි උනෙ නෑ නොවැ...

    වෙදා ගියත් හරි වැඩිය මුලිච්චි උනේ නෑනේ ;)
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මේ මොන හුයන්නක් ද මේ ? කුනුහපර නෙ තියෙන්නේ මේකේ ? :shocked:

    ඔහොම තමයි ඉතින් වෙලාවකට වෙන දේවල්......!:lol::lol::lol::lol:
    උඹලට ඉගෙන ගන්නත් එක්කල දාන්න ඇති......!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අලෝ තරින්ද මචන්z... කෝමැයි... ;);)
    උබ තමයි මට එලකිරි එකේ මුලින්ම උදව් කරපු බුවා කියහන්කෝ.:yes::yes::yes::yes:
    ඒ මීට අවුරුදු ගානකට කලින් කියහන්කෝ .අද වගේ මතකයි :yes::yes::yes:
    ටොයින් ටොයින්

    ටොයින් ටොයින් !! මොකෑ මේ කියහන්කෝ කියහන්කෝ කියන්නේ ? :lol:
     
    Status
    Not open for further replies.