2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ජම්බෝ කෝ?

    මෙවා අයියා ප්ලැටිනම් කස්ටමර් කෙනෙක්. බොට නැති ජම්බු කොහෙද කියහන්කෝ...
    ආ මෙන්න බොන්න... අද කොක් ටිකකුත් දැම්මා ගෑස් එක සෙට් වෙන්න
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ubatath wlcm kiwwe nadda?
    owa kiyanne na meke
    panapu gaman gahaganna thiyenne :lol:

    ah machan :)
    වෙනදට ආවම ඔහොම නෑ බන් , අද කූල්පාර්කින් වත් මට වෙල්කම් කිවුවේ නෑනේ.. බලමුකෝ ඒකෙත් හැටි
    :eek::eek:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    ලිද දිහා... ඉබ්බෙක්
    turtle008.gif

     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ah machan :)
    වෙනදට ආවම ඔහොම නෑ බන් , අද කූල්පාර්කින් වත් මට වෙල්කම් කිවුවේ නෑනේ.. බලමුකෝ ඒකෙත් හැටි
    :eek::eek:

    meka dan walipurayak wela thiyenne
    athata ahu wena ekak aran gahaganna patan ganin :D
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හානේ කූල් පාකින් ලොට් ඔයා
    132.gif

    අද අලුත් බුවෙක් කියහන්කෝ රේඩියෝව කරන්නේ
    ආයි ආආආයි කියහන්කෝ
    ලෙසටම කරහන් මචන්z ජයෙන් ජය!!!


    මමත් ශේප් එකේ සෙට් සෙට් උනා

    ඌත් නුවර පැත්තේ කොල්ලෙක් කියහන්කෝ....!:lol::lol::lol::lol::shocked:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    හානේ කූල් පාකින් ලොට් ඔයා
    132.gif

    අද අලුත් බුවෙක් කියහන්කෝ රේඩියෝව කරන්නේ
    ආයි ආආආයි කියහන්කෝ
    ලෙසටම කරහන් මචන්z ජයෙන් ජය!!!


    මමත් ශේප් එකේ සෙට් සෙට් උනා

    වෙල්කම් අරවින් ද අයියා.................
    sSp_balloonsmilies.gif
     
    Status
    Not open for further replies.