2012 Dec 29 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot [2]

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    tuzki-bunny-emoticon-023.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Mobitel කාරයත් එක්ක කරන්න බැරි ඕක තමයි බන්, සමහර වෙලාවට ඔය යක්කු msg එකක්වත් එවන්නෙ නෑ...:growl:
    මට නම් message එක වෙලාවට එනවා....කෝකටත් කි‍යලා usage meter එකකුත් දාගෙන ඉන්නේ.....
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    FUP වැටෙන එක නවත්තන්න පුලුවන් කි‍යලා තිබ්බේ.... අපේ බෝඩිමේ එකෙක් ඒක කරලා බැලුවා....හරි ගි‍යේ නෑ බන්....
    වෙච්ච එකම දේ උගේ dongle එකේ software flash වුන එක විතර‍යි.....
    :lol::lol::lol:

    පව් වැඩේ.. :lol::lol: FUP වැටෙන්නේ කනෙක්ෂන් එකෙන් බන්.. මුකුත් කරන්න බැ
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    අමිලය කෝ උබේ ලිරික්ස්... කොහොමද සැපෙන් සනීපෙන් ඉන්නවද....මම නම් දුකත් සැපක් කරගෙන ඉන්නවා

    ලිරික්ස් කරදරයිලු, page එක scroll කරන්න වෙනවලු:lol::D

    අපි හොඳින් මචන්, :)

    අනිවා මචන් එහෙම තමයි ඉන්න ඕනෙ,:yes: උඹ කොහෙද බන් ඉන්නෙ..:confused:
     
    Status
    Not open for further replies.