මට නම් message එක වෙලාවට එනවා....කෝකටත් කියලා usage meter එකකුත් දාගෙන ඉන්නේ.....
ඒ thread එක දාපු එකා කියලා තිබුනේ 2GB package එකෙන් 11GB download කලා කියලා.... අරුත් ඉතින් ගොනා වගේ කරලා බැලුවා.....පව් වැඩේ..FUP වැටෙන්නේ කනෙක්ෂන් එකෙන් බන්.. මුකුත් කරන්න බැ



ලිරික්ස් කරදරයිලු, page එක scroll කරන්න වෙනවලු
අපි හොඳින් මචන්,
අනිවා මචන් එහෙම තමයි ඉන්න ඕනෙ,උඹ කොහෙද බන් ඉන්නෙ..
![]()
Networxමොකද්ද බන් soft එක......
අඩෝ රේඩියෝ එක පට්ටටම ගියා..
එලම තමා..
ජය වේවා!!!!
ඊළඟ දවසෙත් සෙට් වෙමු..![]()
සුභ රාත්‍රියක් වේවා හැමෝටම !

ඒ thread එක දාපු එකා කියලා තිබුනේ 2GB package එකෙන් 11GB download කලා කියලා.... අරුත් ඉතින් ගොනා වගේ කරලා බැලුවා.....![]()


මම දැක්කා එක දවසක් මොකෙක්දෝ උගුඩුවෙක් ඔහොම ගොන් කතාවක් කියනවා.....මම ලේසියකට කාගෙවත් රෙප් කපන්නේ නෑ.... එදා මම උගේ රෙප් කැපුවා....කව්ද බන් එහෙම කිව්වේ... උබ දාපන් බන් ... ස්ක්‍රෝල් කරන්නේ නැතිව බලන්නේ කොහොමද බන්...ලිරික්ස් දාපන් එකෙන් හොඳකුත් වෙනවා බන්
අඩෝ රේඩියෝ එක පට්ටටම ගියා..
එලම තමා..
ජය වේවා!!!!
ඊළඟ දවසෙත් සෙට් වෙමු..![]()
සුභ රාත්‍රියක් වේවා හැමෝටම !
අපි කැපුනෝ.................................
