2012 Dec 30 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අලෝ මල්ලී කොහොම ද? මේ දවස්වල ඉතින් අපිට කාලගුණය, ඉන්ටර්නෙට්, සර්වර් එකී මෙකී නොකී හැමදේම ලෙඩ දානවනෙ

    හා හා හලෝ මෙයා....
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අලෝ මල්ලී කොහොම ද? මේ දවස්වල ඉතින් අපිට කාලගුණය, ඉන්ටර්නෙට්, සර්වර් එකී මෙකී නොකී හැමදේම ලෙඩ දානවනෙ
    mama hodin. aiyata kohomada??
    haffa ow..
    මෙහෙත් කාලගුණය නම් අන්තිමයි :sorry::sorry: මෙ දවස් තුනෙම හොදටම හිම වැටෙන්වා :yes::yes: 45-50Cm's හිම :yes::yes:
    සිතලත් එහෙමයි ...
    නෙට් අතින් නම් ඉතින් මන් ඔකෙ :P
    ඔව් එලකිරි සර්වර් එක නම් ලෙඩ තමා :sorry::sorry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    මේක මගෙ පෝස්ට් එකක්නෙමේ. ඔනෙ එකෙක් කොපි කරපියව්