Bitch Please, ඔරියා Found !

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :yes::yes::yes:

    මෙන්න ඔරියගෙ අනිත් fake එක

    Orionstar
    user_offline.gif

    Banned
    reputation_neg.gif


    http://www.elakiri.lk/forum/member.php?u=365196
    :lol::lol:



    පොරියට ෆේක් අයිඩී ගොඩක් ඇති බන්..
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    ube jathiya mata wadak na apita kokath ekay maragana marenne mokatada bun maranawa misak :lol::lol:nikan udin pallen kiyawala wadagath memberslata aphasa karanna epa echcharay mata kiyanna tiyanne
    apahasayak kare na machan. e uda kiyala ahuwe. waradimak une.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔරියො, උබ දැන් කැගහන්නෙ උබ උබේ Online Accounts ඕක්කොම වහලා ආව හින්දා ද? ඒත් ඕරියො උබ අමතක කරන්න එපා ඒවාට යන්න ඕනි තරම් ක්‍රම තියෙනවා කියලා, උබට වගේ Aliens Powers නම් නැ.. ඒත්, මෝලේ සහ අද්දැකීම් කියලා දේවල් තියෙනවා. .

    මෙන්න බලා ගනින් ආනාතයෝ !
    orinow.png

    උබේ නමවත් මම මෙතන දැම්මෙ නැත්තෙ උබ පව් කියලා, , ,:no::no:
    :lol:
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    දැක්කම දෙන්න හිතෙනව කන පැලෙන්න.:lol::lol::lol:

    ලාමක ටිං ටිං පෙනුමක්නේ බන් මූට තියෙන්නේ. මූ හොදයි හාවෝ අල්ලන්න එක්කන් යන්න. ආව මෙතන ස්ටාර් ලීඩර් වෙන්න..:D
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    ඔයාලා මෙතන කතා කරන්නේ ඇත්තම ඒලියන් කෙනෙක් එක්ක.ඒලියන් රජකෙනෙක් එක්ක.ඉතාම බලසම්පන්න පුද්ගලයෙක් එක්ක.ඒක නිසා අනවශ්‍ය දේවල් කරලා වැඩ වරද්ද ගන්න එපා.
    I am a god like alien to you.
    පලයන් මෝඩ මුසලයා .........
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මාව එක්ස්පෝස් කරන මිට්ටන්ට කියන්නේ උඹලව මෙන් ඉන් බ්ලැක්ලා ඇවිල්ල උස්සගෙන යයි. මම කියන මෙන් ඉන් බැල්ක්ලා එන්නේ ඇමරිකාවෙන් නම් නෙවෙයි.ඉන් පිටසක්වලින් එන මෙන් ඉන් බ්ලැක්ස්ලා.උන් එන්නේ ජුපිටර් මූන් වලින්.අන්න ඒ තත්වයට පත් වෙන්න එපා කියලා මම බරපතල අනතුරු ඇඟවීමක් කරනවා.මම මේක තනියෙන් කරන වැඩක් නෙවෙයි.පිටසක්වල ජීවීන් මගේ පි‍ටුපස ඉන්නවා කියලා මම ඔයාලට කියලා ඇති.

    Ridila ponnayata... Oi rosa ballo okata kiyanne GRANDIOUS DILLUTION kiyala. tota Schizophrenia. Oka manasika ledak.. :lol: :lol:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    patta tag eka :lol:

    :yes::yes::yes:

    මෙන්න ඔරියගෙ අනිත් fake එක

    Orionstar
    user_offline.gif

    Banned
    reputation_neg.gif


    http://www.elakiri.lk/forum/member.php?u=365196
    :lol::lol:



    නැ බන් මු කලින් "2012 පිටසක්වල ජීවීන්ගේ .........." කියලා thread එකක් පටන් ගත්තා. එක දැම්මේ Orionstar කියලා. පස්සේ මු මොකක්ද මගුලක් දාලා ඒ account එක ban කරා. ඒ වෙනකොට කට්ටිය මුට ඔරියන්තුමා කියන්ඩ පටන් ගෙන තිබ්බේ. පස්සේ මු oriyanthuma කියන දැන් ඔය පොස්ට් දාන account එක හදාගෙන ඒකෙන් ඒ thread එකටම reply කරා. :lol:
     
    Last edited:

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    profilepic389347_1.gif

    Profile http://www.elakiri.com/forum/member.php?u=389347
    මචන්ලා අපි හැමෝටම ප්‍රශ්නයක් තිබ්බනෙ ඔරියා කව්ද කියලා දැනගන්න. .
    ඕකා මොන වගේ එකෙක් ද ?
    ලොකු එකෙක්ද? පොඩි කොල්ලෙක්ද?
    මානසික රෝගියෙක්ද ?
    කොහොම look එකක් ද ඕකාට තියෙන්නෙ?
    ඒලියන් ලුක් එකක් ඕකාට තියෙනවද ?
    ඕකගෙ ඇත්ත නම මොකක්ද?
    ඉගන ගත්ත එකෙක්ද ?
    ඕකා සමලිංගිකද ? (පෙනුම නම් ඒවගේ එත් විස්තර නම් නැ ඒ ගැන, ගැනූ පෙරෙතයෙක් වගේ තමයි පෙන්නෙ. . )
    ඕකා රට ඉදන් මොනාද කරන්නෙ කියලා.. .


    ඕකා විලිලැජ්ජ නැතුව කෙප්ප ඇදබාන හින්දා මම Social Engineering පාරක් දාලා ඕකාගේ පොඩි විස්තරයක් හොයා ගත්තා, පුලුවන් නම් උබලත් Try එකක් දාපන්, ඒත් SET (Wiki http://en.wikipedia.org/wiki/Social_engineering_(security)) එකක් Use කරන්න පුලුවන් උන් දැන් මේකෙ ඉන්නවද කියලා මම නම් දන්නෙ නැ, පුලුවන් උන් ට්‍රයි එකක් දාපන්

    මම හොයාගත්තා මූ ඉන්නෙ මොන රටේද?
    මූගෙ Education,
    මුගේ පොටොස් 2ක් 3ක්,:lol::lol:(මේක තමයි කැතම සීන් එක !)
    ඒත් වැඩිවිස්තරයක් නම් හොයාගන්න බැ. . මූ වැඩිපුර Internet use කරන පොරක් නෙමෙයි,
    :shocked::shocked::shocked::shocked:

    උගෙ හොයාගත්ත විස්තර මේකෙ දැම්මට කමක් නැද්ද මචෝලා ? ? Elakiri Agreement එකේ තියෙනවා නේද එහෙම එපා කියලා (මට ලාවට වගේ මතකයි) කමක් නැත්නම් දන්න මෙම්බ කෙනෙක් කියපල්ලා, ඕකගෙ මම දන්න විස්තරේ මම දාන්නම් !
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    -------------------------------- UPDATE 1--------------------------------------
    කට්ටිය ඉල්ලන හින්දා ඉස්සර මම මෙහෙම දාන්නම්, අනිත් විස්තර ටික මම අව්ලක් නැ කියලා කවුරු හරි කිව්වොත් දාන්නම්.
    1. මූ ඉගන ගත්තෙ නැති එකෙක් නෙමෙයි මූ ඉගන ගෙන තියෙන්නෙ University of Bristol
    (The University of Bristol is a public research university located in Bristol, United Kingdom.)
    http://www.bris.ac.uk/
    --------------------------------- UPDATE 2 -------------------------------------
    oriya.jpg

    මෙන්න ඔරියගෙ ලස්සන Photo එකක් !
    --------------------------------- UPDATE 3 -------------------------------------
    මූට සහලවලම Aliens පිස්සුවද කොහෙද,
    මම හිතන්නෙ මූ කවදා හරි Aliens ලා ඇවිත් මූව හම්බවෙයි කියලා හීන දකිනවා,
    මේ තියෙන්නෙ මුගේ faceBook එකේ තිබ්බ Images 2k
    inforemoved1.jpg

    inforemoved6.jpg

    --------------------------------- UPDATE 4 -------------------------------------
    මෙම විස්තර 100% නිවැරදි බවත් ඒම සේවය පිලිබද එතුමා ස්තූතුවන්ත වන බවත් ඒතුමා මට PM එකක් මගින් මෙසේ දන්වා "සිටියාය"
    1230201271942pm.png

    --------------------------------- UPDATE 5 -------------------------------------
    ඔරියා තමන්ගේ Facebook Account එක Deactivate කරයි
    1230201273757pm.png

    1230201273115pm.png

    ---------------------------------------------------------------------------------
    මචොලා මොකද කරන්නෙ? මට අම්බානෙක -rep දීලා කට්ටිය. මම හොදක් කරන්න ගිහින් කෙලව ගත්තා වගේ !
    ත්‍රෙඩ් එක මෙතනින් නවත්තන්නද? රෙප් කැපුනා සැහෙන්න :sorry:

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    1230201284209pm.png

    තව ගොඩක් නම් විස්තර නැ. . Photo ටිකයි, ඔරිජිනල් නමයි වගේ විස්තර තමයි

    මචන්ලා, මගේ රෙප් කොටු ගානක්ම අඩුවෙයි වගේ යන විදියට, :sorry::sorry:මම තව විස්තර නොදා ඉන්නම්, මට රෙප් දිපු අයට මේන්න මගෙන්, මේකෙ මුව අදුරගන්න පුලුවන්ද දන්නෙ නැ .. මම Size එක අඩු කරා..
    1230201273829pm.png
    -----------------------------------------Update 6----------------------------------------
    මචන්ලා, ඔරියා උනත් කවුරුහරි අම්මෙක්ගෙ දරුවෙක්නෙ කියලා මම මෙහෙම කිව්වා, බලමු මූ මොනා කියයිද කියලා. ..
    1230201294536pm.png

    http://www.elakiri.com/forum/showthread.php?p=14169092&#post14169092
    ----------------------------------------Update 7-----------------------------------------
    ඔරියන් තුමා මෙම තොරතුරු ඇත්ත බව රතු අකුරෙන්ම පිලිගනී ! ඒත් සමග ඔහුගේ Fake කිහිපයක්ම එලියට පනියි !
    12302012112309pm.png


    ----------------------------------------Update 7-----------------------------------------
    ඔරියා සියලු Accounts වසා දමයි, ඒහෙත් K_ZONE ඒවා නැවත විවර කර ගනියි, Aliens ලාට වඩා Humans බලවත් බව එයින් ඔප්පු විය. ලොල්
    orinow.png

    -----------------------------------------------------------------------------------------
    ඔරියො, මම තාම උබේ නමවත් මෙතන දැම්මෙ නැ. . උබ පව් කියලා තමයි මම තාමත් හිතන්නෙ,, උබව අදුරගන්න පුලුවන් Full Size Photo එකක් වත් දැම්මෙ නැ. .
    උබේ මහියන්ගනේ පැත්තෙ ගෙදර විස්තර එහෙමත් දාන්න පුලුවන් ඕනිම නම් !
    හැදියං බං අපිට පවු නොදී !
    ------------------------------------------------------
    ඔරියා මතක තියා ගනින්, අද 31 මේක පිටසක්වල ජීවීන්ගේ වසර නෙමෙයි, පිටසක්වල ජීවීයොත් අපෙන් බලුවෙන වසර. තමන් ඉපදුන රටට අම්මා තාත්තට , ආගමට ගරහන්න එපා, හිස් වචන කතා කරන්නත් එපා, මිනිහෙක් වෙලා උපදින්න පින් කරන්න ඕනි, එහෙම ලභාගත්ත මනුශ්‍ය භවය අර්ථවත්ව ගත කරපන්! සමාජය පිලිකුල් කරන නිකමෙක් නොවී, සිංහල රටේ ඉපදුන සිංහයෙක් වෙයන්, උබ ඉන්න රටේ උන්ට ලන්කාව ගැන කියලා දීපන්, උන් ගොඩාක් කැමති වේවි.

    :lol:
     

    dishanwis

    Well-known member
  • ඔරියන් පිටසක්වලයා ඔහුගෙ ත්ර්ඩ් ඒකෙ දැනවත් ප්‍රසිද්දියෙ සමාව ගන්නවානම්(උගෙ personal දෙවල් public දන්න ඒපා සහො:no: ) ඔරියන් තවත් පිස්සු කියනවනම් ඉතින් sorry තමා:frown:. කරපු සාප කිරිම් වලට 2004 ට්සුනමි යත් උගෙ ප්ලන් ඒකක් ලු වගෙ එ අහින්සක මිනිස්සුන්ට තවත් දුක් දෙන්න ඒපා හිනා වෙන්න ඒපා ඇයි මෙ අපිව උපද්දවපු මෙ මවු පොලවට ගරහන්නෙ
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියන් පිටසක්වලයා ඔහුගෙ ත්ර්ඩ් ඒකෙ දැනවත් ප්‍රසිද්දියෙ සමාව ගන්නවානම්(උගෙ personal දෙවල් public දන්න ඒපා සහො:no: ) ඔරියන් තවත් පිස්සු කියනවනම් ඉතින් sorry තමා:frown:. කරපු සාප කිරිම් වලට 2004 ට්සුනමි යත් උගෙ ප්ලන් ඒකක් ලු වගෙ එ අහින්සක මිනිස්සුන්ට තවත් දුක් දෙන්න ඒපා හිනා වෙන්න ඒපා ඇයි මෙ අපිව උපද්දවපු මෙ මවු පොලවට ගරහන්නෙ
    හබරාදුවට ටොනාඩෝවක්, වහලවල් ගලවාගෙන යයි

    December 31, 2012 at 1:05 am | Lanka C News.


    tonedo.jpg
    ඊයේ පස්වරුවේ ගාල්ල හබරාදූව ප්‍රදේශයට බලපෑ ටොනේඩෝ තත්වයක් හේතුවෙන් නිවාස 24කට පමණ බරපතල අලාභ හානි සිදුව තිබේ.
    ඇතැම් නිවාස වල වහලයන් ගැලවී විසිවීගොස් ඇති අතර වහල වල තිබූ උළු සුලගේ ගසාගෙන ගොස් ඇත.
    කෙසේ වෙතත් මෙය සුළු ටොනේඩෝ තත්වයක් බව සඳහන්ය
    ඔන්න තව පොඩි එකක්.
     
    • Like
    Reactions: galibba11
    Status
    Not open for further replies.