Australia යන්න

tharu_

Member
Dec 12, 2012
60
18
0
මචන් ලා. . . . මට Ausi යන්න Idea තියෙනවා . Please ගිය එකෙක් මට විස්තරයක් කියපන්...
මම යන්න skilled migration. එහෙම යන්න 5 year PR හම්බෙනවා කියල අහල තියෙනවා .. එහෙදි අපි උපයන ගානින් මෙහෙ ගොව්ට් එකට 1/3ක් දෙන්න ඕනිද? එහෙම රුලේ එකක් තියෙනවද?
please මට විස්තර . . . . . දියල්ලා . . . . :cool:
 
  • Like
Reactions: flag au:

HudroiD

Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    දැම්ම ගිහින් අතරමං වෙලා දුක් විඳින්න එපා. තව අවුරුදු 5යි මාස 8කින් මුළු ලෝකෙම ඕනෑම තැනකට ගිහින් ඉන්න පුලුවන්. වීසා ගන්න ඕන නැහැ
     
    noodles

    Member
    Oct 6, 2011
    98
    5
    0
    දැම්ම ගිහින් අතරමං වෙලා දුක් විඳින්න එපා. තව අවුරුදු 5යි මාස 8කින් මුළු ලෝකෙම ඕනෑම තැනකට ගිහින් ඉන්න පුලුවන්. වීසා ගන්න ඕන නැහැ

    මොකද මෙ කතාව??
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    මොකද මෙ කතාව??
    රටවල් හැම එකටම වෙන වෙනම තියෙන නීති ඉවත් කරලා හැම කෙනාටම පොදු නීති මාලාවක් සකස් කරනවා. වීසා ගන්න අවශ්‍ය නැහැ එතකොට
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,611
    1,555
    113
    රටවල් හැම එකටම වෙන වෙනම තියෙන නීති ඉවත් කරලා හැම කෙනාටම පොදු නීති මාලාවක් සකස් කරනවා. වීසා ගන්න අවශ්‍ය නැහැ එතකොට
    :eek::eek: kawuda kiyanne,, orionthumada?:confused:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Aus yanna oni nam, krama godak thiyanawa. hebey skill migration apply karanna oni nam oyata skill ekak thiyenna oni, ee kiwwe aus government eken piligaththa university degree ekak oni, atleast 5 yrs working exp oni, Ielts exam eken atleast 7 ganna oni each band ekata (6 gaththath awulak ne, hebey points ne), wayasa 50 ta adu 18 ta wedi wenna oni.
    Eka eka agent eka eka ganan gannawa. Australian Migration Center eken charges tikak wediy, thawa ekak thiyanawa Infinity migration Center eeke ganan aduy..
    ehe gihilla hamba karana gaanen 1/3 k government gewanna oni kiyala neethiyak ne, hebey tax kepenawa, oya hoyana gaana anuwa tax eka wenas wenawa..
     
    tharu_

    Member
    Dec 12, 2012
    60
    18
    0
    බොහොම ඉස්තූතියි විස්තර වලට. ඔය කිව්වා හැම සුදුසු කමක් ම තියෙනවා .. ඒ වගේම IELTS කරලා පොඉන්ට්ස් 7ක් paper 4ට ගන්නත් කියල කිව්වා. මම contact කරපු agent කිව්වේ 12 ලක්ස් විතර යද්දී ඔක්කොම සෙට් කටන්න පුළුවන් කියල ... මගේ ස්කිල් ලෙවෙල් එකට family එකටම migrate කරන්න පුළුවන් කිව්වා.... tax කතාවක් කිව්වේ නැහැ... සාමාන්‍යයෙන් කොච්චර විතර tax වදිනවද ? අපි උපයන ගැන මෙහෙට ට්‍රාන්ස්ෆෙර් කරද්දී ද tax වදින්නේ?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    upayana eewa mehata transsfer karanakota newe, salary eka hamba wennema tax eka kapala, hebey year ene ekedi ee gewapu tax claim karanna puluwan, hebey eekata evidence oni, samahara ayata wediyenuth gewanna wenawa. oya masekata upayana gaana wedinam tax ekath tikak wediy.poddak google karala balanna ehe tax eka kohomada kepenne kiyala.oyata okkoma 12 lakhs yanawa kiwwe kawda? hmm ee gana nam tikak wediy wage..mama ara kiwwa infinity ekatath katha karala balanna..ethanath innawa registered migration agent kenek "Michael" kiyala,gihilla katha karalama balanna.
    Tax gena denma hithanna epa. issella ehe gihilla job ekak hoya ganna oni ne, eeta passe tax gena hoyanna, ehe giya paliyata jobs hambawey kiyala nam hithanna epa.
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    දැම්ම ගිහින් අතරමං වෙලා දුක් විඳින්න එපා. තව අවුරුදු 5යි මාස 8කින් මුළු ලෝකෙම ඕනෑම තැනකට ගිහින් ඉන්න පුලුවන්. වීසා ගන්න ඕන නැහැ
    :lol:
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Aus yanna oni nam, krama godak thiyanawa. hebey skill migration apply karanna oni nam oyata skill ekak thiyenna oni, ee kiwwe aus government eken piligaththa university degree ekak oni, atleast 5 yrs working exp oni, Ielts exam eken atleast 7 ganna oni each band ekata (6 gaththath awulak ne, hebey points ne), wayasa 50 ta adu 18 ta wedi wenna oni.
    Eka eka agent eka eka ganan gannawa. Australian Migration Center eken charges tikak wediy, thawa ekak thiyanawa Infinity migration Center eeke ganan aduy..
    ehe gihilla hamba karana gaanen 1/3 k government gewanna oni kiyala neethiyak ne, hebey tax kepenawa, oya hoyana gaana anuwa tax eka wenas wenawa..

    AUS migration center eka num gaana wadi thama bun best place is IDP agency,habai ungey gaanath tikak wadi but service eka quality.
    Infinity migration center eka koheda machan thiyenney ?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    AUS migration center eka num gaana wadi thama bun best place is IDP agency,habai ungey gaanath tikak wadi but service eka quality.
    Infinity migration center eka koheda machan thiyenney ?

    Narahenpita, Lanka hospital eka gaawa indala 300m withara yanna oni.Methana, Kohoma giyath kamak ne, goda weddu nam allanna epa, keeyak hari giyath kamak ne professional service ekak ganna, meke hitiya ara darshana kiyana eka mata kelewwa..ee nisa ee wage goda weddu (horu) gaawata yanna nam epa.