hitya banමම හවස දෙකේ ඉඳන් හිටියා.... ඒත් මම දැක්කේ නෑනේ....
.mama crack ekakuth hoyagaththne porata kiyala
.wahinawa athi mehetath gorawanwa
hitya banමම හවස දෙකේ ඉඳන් හිටියා.... ඒත් මම දැක්කේ නෑනේ....
.mama crack ekakuth hoyagaththne porata kiyala
.wahinawa athi mehetath gorawanwa
loku gif danna epa mun jathiya amathai

dammalu dan ube wade thiyenne![]()



තොප්පියක් දා ගත්ත කියහන්කො![]()

හප්පා.. එහෙනං උනු වතුර ලිදක් බලලා පැනපං අද... නැත්තං අසනීප වෙයිseethalai ban![]()
![]()

ජයා.. ඔය පැත්තෙ දේශගුනේ කොහොමද ? සීතලද ?![]()
හප්පා.. එහෙනං උනු වතුර ලිදක් බලලා පැනපං අද... නැත්තං අසනීප වෙයි
![]()
හා හා..... එහෙනම් අදයි හෙටයි නොබී හිටපන්.....මමත් අද බොන්නේ නෑ....හෙටවත් බොන්න බලන්න ඕනේ.....පූස්;14175255 said:අඩෝ රෙස්සි මතට තිත මම අදයි හෙටයි කටේ තිබ්බොත් 2013 ඉවරයි. මම ප්රමාණාත්මකව බොන එකා.
අදයි හෙටයි බිව්වොත් එව්ව ඉවර වෙයි.
දැන් පයකට විතර කලින් ටවුමට ගියා. මස් කඩවලයි. බාර් එකෙයි පොලින්.
කිලෝමීටර් ගණන් වාහන ට්රැෆික් කේස්.
අපේ ගෙදරට එහා හෝටලයක් තියෙනවා. ෆැමිලි පැක් එක 1500යි. අන්ලිමිටඩ් කෑමබීම. පූල් ෆ්රී.මල් වෙඩි ගිනිකෙළි රෑ 12ට.
අද රෑ 10 න් පස්සේ ආවස්ථික පිරිවැයක් දරන්න වෙනවා
1. EKR අහනවද ?
2.Hiru 1 EK THA TIGER බලනවද ?




