RePost බුවා;14176912 said:ආ මාලි අයියා,,,,,
දැක්ක කල්....

ත්‍රේඩ් එකේ ඔයා ඉන්න වෙලාවල්වල හිටියෙ නැද්ද කොහෙද මේ ටිකේ. කොහොම ද?ඔලුවේ කැක්කුමයි බන්.... බිව්වොත් ඕක වැඩිවෙලා හෙට lectures යන්නත් බැරිවෙනවා......

මාත් මේ බලන්නේ 1000 ගහන්න. 2012ට අන්තිම පාරනේ.