Sinduwen Sinduwa

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුරුතු සඳට කවි කියන්න එපා රත්තරන්
    දුරුතු සඳට රිදෙන්නෙ නෑ මට රිදෙන තරම්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Nuග සෙවණක් සේ ඔබට සෙවණ සදන්නම් ලඳුනි..
    මඳ පවනක් සේ ඔබට සිසිල සදන්නම් ලඳුNi..
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    Nuග සෙවණක් සේ ඔබට සෙවණ සදන්නම් ලඳුනි..
    මඳ පවනක් සේ ඔබට සිසිල සදන්නම් ලඳුNi..
    Nuබේ සිනහ මුව මඩලට මන් හරි ආසයි
    වලා යටින් පෝදා සඳ පායන ගානයි
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    Ya යුතු මඟ නොදැන අතර මඟ ජීවිතේ නැවතිLa..
    Laන්දේ මුලා වී ගියානම්
    එපා ඔයාගේ සිනහවන්
    මිරිගුව දැක මුවෙක් වගේ
    දිය සොයමින් කතර දිගේ
    ගිහින් මොකෝ පාරද වී දැN
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    Natanna hithuna saale natanna hithunb
    me babi nona dekka gaman natanna hitnna
    n
    Naටුවෙන් ගිලිහුණු පින්න මලක්
    සුළගට පාව ඇවිත්...
    මගේ හද මඩලේ නතර වෙලා
    සෙනහස සුව විඳිmiN...
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    Naටුවෙන් ගිලිහුණු පින්න මලක්
    සුළගට පාව ඇවිත්...
    මගේ හද මඩලේ නතර වෙලා
    සෙනහස සුව විඳිmiN...

    nelum male pethi kadala oruwa sadala
    walakulen ruwal damala
    baloliya mal natuwen habal gasala
    pem gangule rella nagala
    dedunnen egoda wela yamu nelawila surangana loke soyala
    api dedunnen egoda wela yamu nelawila surangana loke soyalaa
    L
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලස්සන ඇස්දෙක ළඟ
    මොහොතක් නවතින්නට
    අවසරදැයි කියන්න
    තරහ ද මගෙ ඉල්ලීමට

    T
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    Thebili paata thembili gediya waage lassanaa
    mage hitha gaththa aadari
    kemathi nedda sindu baila kiyala natanna
    ai baya wenne adarii
    sithata sathuta sepaya genena baila kiyanna
    akamethi wenne kawruda
    annan manan keli boru sobana kaatada api baya wenne mokatada
    d
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Duර ඈත රටක තනිවී..
    සිහිවන හැම මොහොතක් ගානේ..
    නෙතඟට කඳුලු පිරේ..
    එන්න හිතයි පියඹා ඔබේ කුටියට..
    මාගේ කිරිල්ලිYe..
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    Yowun wiye lassana e muhune
    rendila tibuna dutuwa ohuge
    idahita ma magathota yana athare
    nagaredi ohu mata hamuwuye
    ahinsakawa ohu ma desa beluwe
    e desehi rahasak tibune
    api ahasai polawai wage hithune
    enamudu aadarayen bendune

    ohu dutu daa mage sitha bendunaa
    pem lowa maa rendunaa
    nitarama waage ohu kiwaa
    ekwenu be kiyalaa
    L
     
    Last edited:

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    Yowun wiye lassana e muhune
    rendila tibuna dutuwa ohuge
    idahita ma magathota yana athare
    nagaredi ohu mata hamuwuye
    ahinsakawa ohu ma desa beluwe
    e desehi rahasak tibune
    api ahasai polawai wage hithune
    enamudu aadarayen bendune

    ohu dutu daa mage sitha bendunaa
    pem lowa maa rendunaa
    nitarama waage ohu kiwaa
    ekwenu be kiyalaa
    L

    ලදේ මුලා වී ගියා නම්
    එපා ඔයාගේ සිනාවන්....

     
    Status
    Not open for further replies.