ලංකාවෙද..? නැත්තන් රතු දත්ත වාර්තාව කියන්නෙ වදවීගෙන යන සත්තු සහ ශාක පිලිබදව දත්ත තියන වාර්තාවට.. මම දන්න විදියට..
http://www.iucnredlist.org/about/red-list-overview
එකක් එහෙම තියල . . . . 







iucn ekata palayan. issara nan thibbe wijeraame. dannan koheda danne na. langadi ee paththe giye naa ban

.... softcopy තියෙන්න ඕන
... මිනිස්සුන් ගේ අතින් අත
, mail
වල circulate වෙන්න ඕන....




මට කියන්න ඕන කලේ මේකයි ....
ඒක කොහේ හරි ඇති. ministry එකේ ... අදාල department එකේ,.. එව්වා ඇති.....
ඒත් එව්වා මෙහෙත් තියෙන්නේ ඕන.... softcopy තියෙන්න ඕන
... මිනිස්සුන් ගේ අතින් අත
වල circulate වෙන්න ඕන....
කොටින්ම... දැනුවත්වෙන්න ඕන....
ඒකයි මේ හොයන්නේ....... please ..... හොයාගත්තොත් මේකේ දාපල්ලා.......
... පුලුවන් උපරිම සප් එක දෙන්නන්.චගු;14187115 said:The National Red List 2012 of Sri Lanka-Conservation Status of the Fauna and Flora
http://www.environmentmin.gov.lk/web/images/pdf/red list 2012.pdf
උඹ මොකක් හරි නේචර් ඕගනයිසේශන් එකක ඉන්නවද? හොද උත්සාහයක් මචන්... පුලුවන් උපරිම සප් එක දෙන්නන්.




