මුණු කැල්ල හැක් නොවී තියාගන්න හැටි..

t.lakmal

Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    මුණු කැල්ල හැක් නොවී තියාගන්න හැටි..


    • මුලින්ම කරන්න ඕනී වැඩේ ඕකට හොද password කැල්ලක් දාගන්න..වෙන Account Fb එක්ක Link කරන එක..වෙන website හරහා fb යෑමෙන් වලකින්න:no:..facebook කියාම ඉල්ලන්න..හික්..වෙන website වල facebook logo click කර email & password යොදා log වෙන එක නවත්තන්න..ඕනිමනම් www.facebook.com ගිහින් log වෙලා අනෙක් website වලට යන්න
    • පාවිව්වි නොකරන App සේරම අයින් කරන්න.. නිකමට fb ගියපු ගමන් එන page එකේ දකුනු පැත්තේ Apps කියලා තියනවා..එතනට මවුස් එක ගෙනියන්න..More කියලා එයි..ඒක click කරලා බලන්න තමන් පාවිව්වී කරන්නැති App වල පැන්සල් ලකුන click කරලා Remove App දෙන්න...ඒකත් ඉවරයි
    • Home එක ලග තියන ඊතලේ click කරලා Account setting click කරන්න..Security යන්න..Secure Browsing click කරලා හරියක් දාන්න..Save කරන්න...දැන් කරේ මොකද්ද කියලා දන්නවද ?:angry: නෑනේ...අනේ අනේ..
      Secure Browsing කියන්නේ අන්තර්ජාලේ Browse කරන්න තියන ආරක්ෂිත ක්‍රම‍වේදයක්...ඕක Active කරාම අපි FB යන්නේ https://www.facebook.com/ විදියට... සාමාන්‍ය අපි යන්නේ http://www.facebook.com/ හරහා s නෑhttp කියන්නේ Hypertext Transfer Protocol කියන එක..මේක අන්තර්ජාලය හරහා තෝරතුරැ හුවමාරැ කරන ක්‍රමවේදයක්..httpsකියන්නේ Hypertext Transfer Protocol Secure කියන එක..මේකදි අන්තර්ජාලය හරහා තෝරතුරැ හුවමාරැ කරන කොට දත්තවල ආරක්ෂාවට දත්ත encrypted කරනවා..ඒ කියන්නේ දත්ත වල රටාව වෙනස් කරනවා...දත්ත මගදි හොරකම් කලත් වැඩක් නෑ..දත්ත කියවන්න බෑ..මුදල් ගනුදෙනු කරන සේරම මේ ක්‍රමය තමයි පාවිව්වි කරන්නේ..

      මෙතන පොඩි අවුලකට තියෙන්නේ සමහර fb App වැඩ කරන්නෑ.හික්.ඔය වෙලාවට පොඩ්ඩක් https කියන එක http කියලා Page එක Reload කරන්න...
      • ඉවරනෑ තව තියනවාදැන් තව ටිකක් පහල Login Approvals කියලා තියනවා ඕකත් click කරන්න..Require me to enter a security code each time an unrecognized computer or device tries to access my account කියන එකට හරිය දන්න..Massage එකක් එයි..Setup now කියලා දෙන්න..දැන් පොඩි අවුලක් නියනවා..මේක Active කරන්න..mobile number එකක් ඔනි..දාලනම් අවුලක් නෑ නැත්තම් දාන්න..එකකොට number එකට SMS එකක් එයි..ඒකේ තියන confirmation code එක ගහලා Submit Code කියන එක දෙන්න..වැඩේ ගොඩ..

      දැන් කරේ මොකද්ද කියන්නම්..අපි fb යන්නේ එකම computer හරි mobile phone හරි කියලා හිතමු..අපි මුලින්ම ඔය Login Approvals Active කරපු computer හරි mobile phone හරි fb කට්ටිය මතක තියා ගන්නවා..අපිට කරදරයක් නැතුව ඇතුල් වෙන්න දෙනවා..අපි වෙන computer හරි mobile phone හරි fb යන්න password ගහලා logging දුන්නා කියමු ඒත් fb කට්ටිය අපිට log ‍වෙන්න දෙන්නෑ..එයාලා අපි දාපු mobile number එකට SMS එවනවා code එකක් එක්ක ඒක ගහලා log ‍දුන්නම එයාල අහනවා මේ computer හරි mobile phone හරි මතක තියා ගන්නද කියලා..කැමතිනම් නමක් දීලා Save කරන්න..එතකොට ආයිත් Code ඔන්නෑ..අපි Save කරපු computer හරි mobile phone වල විස්තර Security Settings වල Recognized Devices click කරාම පෙන්නනවා..ඕන්නැති ඒවට remove දෙන්න..මේකේ ලස්සනම වැඩේ කියන්නේ password දැනගත්තත් log ‍වෙන්න බෑ..මගේ Account එකත් දෙපාරක් Hong Kong වලින් log ‍වෙන්න හදලා..අපි නොදන්න තැනකින් password තුන්පාරක් වරද්දලා ගහපු ගමන්..අපි log ‍වෙව්ව ගමන් අපිට වේලාව,තැන.IP එක සේරම පෙන්නවා.:P

    හැබැයි ඔය දිපු No එකනම් නැති කරගන්න එපා....එහේම උනොත්නම් Log වේලා ඉවරයි:rofl:
    මේක මගේ බ්ලොගේ ලියපු :D එකක් එවා බලන්න කවුරුවත් එන්නේ නැනේ මේකේත් දැම්ම:baffled:...
    තාම එක ලියනවා...බලාගෙන යන්නකො..
    තිළිණ ගේ තාප්පය:nerd:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Mobile confirmation on karala tibila 4n eka nati una kiyala yanna bari wenne naha, try it, we can simply skip it
     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    thaxaddrep.gif
     

    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    ..වෙන Account Fb එක්ක Link කරන එක. මේක කරන්නේන කෝමද බන්
    අර ක්ලොස් ෆ්රෙන්ඩ් කියන එක වගේයිද
    ක්ලොස් ෆරෙන්ඩ් කියන්නනේ මොකක්ද? {pm hari dapan pls} ela post
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    ..වෙන Account Fb එක්ක Link කරන එක. මේක කරන්නේන කෝමද බන්
    අර ක්ලොස් ෆ්රෙන්ඩ් කියන එක වගේයිද
    ක්ලොස් ෆරෙන්ඩ් කියන්නනේ මොකක්ද? {pm hari dapan pls} ela post
    ක්ලොස් ෆරෙන්ඩ් කියන්නේ බන් බොක්කේ සෙට් එකට තමයි :D..උන් දාන ඒවා උබෙ හොම් එකට පටගාලා එනවා.උන් අලුතෙන් දාන ඒවා ඔනිනම් මැසේජ් විදියට එන්න හදන්නත් පුලුවන්.:yes:..වෙන Account කිව්වෙ බන් Tweeter,Myspace ,G+වගේ ඒවා බන්..FB 2ක්නම් තාම ලින්ක් කරන්න බෑ..