පූස්;14182473 said:සෝමපාලගෙ නිවස අසල සුදු වෑන් එකක් නවතා තිබු බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් එළකිරි මාධ්‍ය කණ්ඩායම වෙත දැනගැනීමට ලැබී ඇත.![]()
උගෙම වෑන් එක තමා
![]()
මගේ මෙව්වා එකට ඉබ්බාගෙයි ඩිස්කාගෙයි මෙව්වා එක දාන්න පුළුවංද දන්නේ නෑ
Micromax_X210+
![]()







අඩෝ දෙලා ඩබල් මීනින් දෙන්න එපා අවුරුද්දෙ මුලම.


මූනම් ඉස්සර ඉදංම කරනවා...අපිත් තාම දැකලා නෑ බං..රේඩියෝ එකෙන් තාම රූප පේන්නේ නෑ බං
අමුතුවෙන් දාන්න දෙයක් නෑ... උඹ කොහොමත් ලිදේ... සකල වාසී ලාංකීය ජනතාවටම දැන් ඇහුන කියහන්කො
මගේ මෙව්වා එකට ඉබ්බාගෙයි ඩිස්කාගෙයි මෙව්වා එක දාන්න පුළුවංද දන්නේ නෑ
Micromax_X210+
![]()


එළ එළ අලුත් අවුරුද්දෙ ඕව සේරම හරියයි කියල හිතන්න
තොපි දන්නේ නැහැනේ....මහින්දයා අද උදේ පාන්දර මට මෙසේඩ් එවලා විෂ් කොරා බොල..
මම මේ ටිකේ මිනිහට බැන්නා වැඩි නිසා මාව ෂේප් කරගන්න වෙන්න ඇති![]()


අනේ තොපේ කැත හිත යකෝ..පූස්;14182536 said:අඩෝ දෙලා ඩබල් මීනින් දෙන්න එපා අවුරුද්දෙ මුලම.
![]()
![]()