2013 Jan 01 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස් පල ලිදට
    pala.png
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තොපි දන්නේ නැහැනේ....මහින්දයා අද උදේ පාන්දර මට මෙසේඩ් එවලා විෂ් කොරා බොල..
    මම මේ ටිකේ මිනිහට බැන්නා වැඩි නිසා මාව ෂේප් කරගන්න වෙන්න ඇති :cool::cool:

    එහෙනන් පරිස්සන් වෙලා හිටපිය... මුලින්ම හොද හිත පෙන්නල තමයි රෑට ඇවිත් සුදු වෑන් වලින් උස්සන්නෙ...
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    අනේ තොපේ කැත හිත යකෝ..
    ලැන්ග්වේජ් එක මාරු කරන්න කම්මැලි නිසායි යකෝ ඔහොම දැම්මේ

    වෑන් එක අල්ලපු ගේ ගාවලු වැඩිපුර නවත්තල තියෙන්නෙ. :lol::lol::lol: සෝමේ අයියගෙ නෝනා පොඩ්ඩ දැක්කොත් වෙඩි තියනව අපිට. :lol::lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    බෑ බං...
    විහිළුවට දැම්මේ..
    ඕකට ගේම් එකක්වත් දාන්න බෑ...
    ලිදේද මන්දා
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14182592 said:

    වෑන් එක අල්ලපු ගේ ගාවලු වැඩිපුර නවත්තල තියෙන්නෙ. :lol::lol::lol: සෝමේ අයියගෙ නෝනා පොඩ්ඩ දැක්කොත් වෙඩි තියනව අපිට. :lol::lol:

    සොමෙගෙ වයිෆ්: තමුසෙට මම කිව්වනේද ඔය හුච්ක්කුව තියල ළමයව නළවන්ඩ කියල...

    සෝමෙ: පොඩ්ඩක් ඉන්න නොනෙ... මුන්ට ඇහුනොත් මාව ලිදට දායි...

    සොමෙගෙ වයිෆ්: තමුසෙ දැන් ළමයව නැලෙව්වෙ නැත්තන් කොස්සෙන් දෙකක් දීල තමුසෙව ලිදට ගිහින් ඔබනව...

    සෝමෙ: හරි හරි නොනේ... තරහ ගන්ඩ දෙයක් කිව්වැයි... එදා ගහපු පාරට තාම කොන්ද රිදෙනව... ඔන්න ඔහොමලු උනෙ...
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    :cool:
    එහෙනන් පරිස්සන් වෙලා හිටපිය... මුලින්ම හොද හිත පෙන්නල තමයි රෑට ඇවිත් සුදු වෑන් වලින් උස්සන්නෙ...
    බය වෙන්න දෙයක් නෑ යකෝ....ගේට්ටුවට ඉබ්බෙක් දාල තියෙන්නේ :cool:

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එහෙනන් පරිස්සන් වෙලා හිටපිය... මුලින්ම හොද හිත පෙන්නල තමයි රෑට ඇවිත් සුදු වෑන් වලින් උස්සන්නෙ...

    මේ දවස් වල සෝමේ අයියගෙ වෑන් එක රෙන්ට් එකට දෙන්නෙ.:lol::lol::lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    පූස්;14182592 said:

    වෑන් එක අල්ලපු ගේ ගාවලු වැඩිපුර නවත්තල තියෙන්නෙ. :lol::lol::lol: සෝමේ අයියගෙ නෝනා පොඩ්ඩ දැක්කොත් වෙඩි තියනව අපිට. :lol::lol:
    ඒකගේ වෑන් එක කළු පාටයි බොල
     
    Status
    Not open for further replies.