උඹ ඉතින් බූට් එක තිබ්බ විදිහට ඌ ආයෙ එයියෑ...

පවුල් ප්‍රශ්න මයෙ හිතෙ

අපෝ මේ අවුරුද්ද නම් මට අපලයි වගේ, අද දවසම අවුල්. දැනුත් එක්කෙනෙක් බැනල බැනල ෆෝන් එක කට් කලා. ඊට පස්සෙ තව එක්කෙනෙක් චැට් එකෙන් බැනල බැනල ඕෆ්ලයින් ගියා![]()
අපෝ මේ අවුරුද්ද නම් මට අපලයි වගේ, අද දවසම අවුල්. දැනුත් එක්කෙනෙක් බැනල බැනල ෆෝන් එක කට් කලා. ඊට පස්සෙ තව එක්කෙනෙක් චැට් එකෙන් බැනල බැනල ඕෆ්ලයින් ගියා![]()
එළකිරි කොල්ලෙක්;14182925 said:ඉබ්බව අනාත කරලයි කියහංකො කිහිපවතාවක්ම ලිඳේ දි

සැසා උයාපූස්;14182927 said:පිස්සුද බං උඹල දෙලාල වගේ උන් ඉන්නවා පූසන්ගෙත්. අර අත වන ඉන්නෙ. දෙලා වගේ එකෙක්. උඹ වගේ එකෙක් තමයි උඋට ටින් වෙන්න දෙන්නෙ.![]()