ටිකක් නැගිටිනකොටම තෝත් ඇවිල්ල දාපිය මාවම ලිදට...
තූ තොපි ගොඩ ඒමක් ඇත්තෙම නෑ...
![]()
ටිකක් නැගිටිනකොටම තෝත් ඇවිල්ල දාපිය මාවම ලිදට...
තූ තොපි ගොඩ ඒමක් ඇත්තෙම නෑ...
![]()
ටිකක් නැගිටිනකොටම තෝත් ඇවිල්ල දාපිය මාවම ලිදට...
තූ තොපි ගොඩ ඒමක් ඇත්තෙම නෑ...
![]()
ඒ මොකෝ බං??එළකිරි කොල්ලෙක්;14183531 said:
Micromax නම් ගන්නෙපා බං දැණ් එන ඒවා කොහොම ද දන්නෙ නෑ ආපු මුල් දවස් වලම 4n කට්ටක් ගත්තා.ඕක නැති වුන දවස තරම් Happy හිටපු දවසක් නෑ බං අදටත්


ඒ මොකෝ බං??
මමත් හදිසියේ ගත්තේ බං..දැන් මාස 6ක් විතර වෙනවා බං..
24 පාරක් වැටිලා තියනවා බං..මොකුත් වෙලානම් නෑ බං...
ටච් එවා ග්නනේ නැත්තේ මට ඒවා පාව්ච්චි කරන්න අමාරුයි බං..නිතරම වැටෙනවා බං මගේ අතින්
පිස්සුද යකෝ....එහෙම තරංග මාලාවක් ගන්න නම් ලොක්කටයි අපිටයි අපේ ඉඩම් විකුණන්න වෙනවාපූස්;14183554 said:එහෙනං ලෝකල් තරංග හරහා එළකිරි රේඩියෝ ප්රචාරය කරන්න වෙනවා.![]()
පූස්;14183554 said:එහෙනං ලෝකල් තරංග හරහා එළකිරි රේඩියෝ ප්රචාරය කරන්න වෙනවා.[/QUOTE]
මතක් කරන්නෙපා අර ඇන්ඩ්රොයිඩ් ද හිමොරොයිඩ් ද මොකෙක් ද එකෙක් ඇවිල්ලා ඕවයින් සැර ටෝකක් දෙනව ත්රෙඩ් එකක![]()
පූස්;14183554 said:RePost බුවා;14183556 said:
මොකද්ද බුදු අම්මේ මේ සින්දුවකට දෙන වදේ![]()
පූස්;14183575 said:කව්ද බං මේ ගායකයා ඇයි බං විලාප තියන්නෙ.![]()



මොකද්ද බුදු අම්මේ මේ සින්දුවකට දෙන වදේ![]()




එපා වෙනවා. පිටසක්වළ සීන් එකක්ද දන්නෙ නෑ. 

එළකිරි කොල්ලෙක්;14183581 said:පූස්;14183554 said:එහෙනං ලෝකල් තරංග හරහා එළකිරි රේඩියෝ ප්රචාරය කරන්න වෙනවා.[/QUOTE]
මතක් කරන්නෙපා අර ඇන්ඩ්රොයිඩ් ද හිමොරොයිඩ් ද මොකෙක් ද එකෙක් ඇවිල්ලා ඕවයින් සැර ටෝකක් දෙනව ත්රෙඩ් එකක
පූස්;14183554 said:
ආ මාත් දැක්ක......
පූස්;14183575 said:කව්ද බං මේ ගායකයා ඇයි බං විලාප තියන්නෙ.![]()
