2013 Jan 01 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ටිකක් නැගිටිනකොටම තෝත් ඇවිල්ල දාපිය මාවම ලිදට...
තූ තොපි ගොඩ ඒමක් ඇත්තෙම නෑ...
tuzki80.gif

evil-smile-onion-head-emoticon.gif
 
delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    එළකිරි කොල්ලෙක්;14183531 said:
    :sorry::sorry::sorry:

    Micromax නම් ගන්නෙපා බං දැණ් එන ඒවා කොහොම ද දන්නෙ නෑ ආපු මුල් දවස් වලම 4n කට්ටක් ගත්තා.ඕක නැති වුන දවස තරම් Happy හිටපු දවසක් නෑ බං අදටත්​
    ඒ මොකෝ බං??:sorry::confused:
    මමත් හදිසියේ ගත්තේ බං..දැන් මාස 6ක් විතර වෙනවා බං..
    24 පාරක් වැටිලා තියනවා බං..මොකුත් වෙලානම් නෑ බං...
    ටච් එවා ග්නනේ නැත්තේ මට ඒවා පාව්ච්චි කරන්න අමාරුයි බං..නිතරම වැටෙනවා බං මගේ අතින්
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    උබ වැටෙන පාරවල් ගැන ලියා ගත්තද බන්?​
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14183554 said:
    එහෙනං ලෝකල් තරංග හරහා එළකිරි රේඩියෝ ප්‍රචාරය කරන්න වෙනවා. :shocked::shocked::lol:
    පිස්සුද යකෝ....එහෙම තරංග මාලාවක් ගන්න නම් ලොක්කටයි අපිටයි අපේ ඉඩම් විකුණන්න වෙනවා
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    පූස්;14183554 said:
    එහෙනං ලෝකල් තරංග හරහා එළකිරි රේඩියෝ ප්‍රචාරය කරන්න වෙනවා. :shocked::shocked::lol:[/QUOTE]
    මතක් කරන්නෙපා අර ඇන්ඩ්‍රොයිඩ් ද හිමොරොයිඩ් ද මොකෙක් ද එකෙක් ඇවිල්ලා ඕවයින් සැර ටෝකක් දෙනව ත්‍රෙඩ් එකක
    :sorry:
    පූස්;14183554 said:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එළකිරි කොල්ලෙක්;14183581 said:
    පූස්;14183554 said:
    එහෙනං ලෝකල් තරංග හරහා එළකිරි රේඩියෝ ප්‍රචාරය කරන්න වෙනවා. :shocked::shocked::lol:[/QUOTE]
    මතක් කරන්නෙපා අර ඇන්ඩ්‍රොයිඩ් ද හිමොරොයිඩ් ද මොකෙක් ද එකෙක් ඇවිල්ලා ඕවයින් සැර ටෝකක් දෙනව ත්‍රෙඩ් එකක
    :sorry:
    පූස්;14183554 said:

    ආ මාත් දැක්ක......
     
    Status
    Not open for further replies.