2013 Jan 01 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අන්න ජයාගෙ සෝන්ග් එක....
එකෙක්වත් සද්ද දාන්න එපා හරිය ....
නිදහසේ අපිට මේ සෝන්ග් එක අහන්න දීපියව්...
95.gif
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    RePost බුවා;14183705 said:
    ජයා සහ දෙලා ළිදෙන් ගොඩ එනවා.....
    tuzki-bunny-emoticon-012.gif

    :yes::yes: අපි එහෙම තමා යකෝ..
    සසායි මමයි සෙට් වෙලා සෝමපාලයාට වැඩක් දෙන්න යන්නේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    RePost බුවා;14183689 said:
    හම්මා......
    උයා ඉතින් ජීටි අයියටත් වඩා බිසිනේ මේකේ.....
    tuzki-bunny-emoticon-007.gif
    mata wada thyenwa:frown:.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    එසේනම් සහෝදරවරුනි සහෝදරවරියනි, ඉබ්බොනි, පූසොනි, ගැබ්බර මාතාවනි (සසා),
    මා යහන්ගත වීමටයි යන්නේ
    නියමයි ඩිස්කෝ සෝ එක..
    මේ සතියේ දවසක ආයෙමත් කරහං සෝ එකක්
    සු රා වේවා තොපි සේරටම
    මහින්දයාවම පෙනියං හීනෙන්
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එළකිරි කොල්ලෙක්;14183723 said:
    මචන්zzලා මමත් කැපෙනවා:sorry:
    කට්ටියටම Good Night කිව්වා එහෙනම් !
    හෂාන් අයියා එළටම ෂෝ එක කරනවා:yes::yes::yes::yes:


    ටටා ගුඩ් නයිට්.:yes::yes:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එළකිරි කොල්ලෙක්;14183723 said:
    මචන්zzලා මමත් කැපෙනවා:sorry:
    කට්ටියටම Good Night කිව්වා එහෙනම් !
    හෂාන් අයියා එළටම ෂෝ එක කරනවා:yes::yes::yes::yes:


    උඹටත් Good Night මලයා.....!
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    mokaaaaa me mokadda... meka newi sinduwa...mama kohomada dan samajeta muhuna denna :( :( :( :(
    අඩෝව් එක නැට්ටෙ දෙහි බැහැ එළැයට බැහැ...
    දෙහිගෙඩි දෙක මට කියල තලාගන්නෙ නැතිව ඉක්මනට හරි සෝන්ග් එක දිය දැන්ම
    109.gif
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එසේනම් සහෝදරවරුනි සහෝදරවරියනි, ඉබ්බොනි, පූසොනි, ගැබ්බර මාතාවනි (සසා),
    මා යහන්ගත වීමටයි යන්නේ
    නියමයි ඩිස්කෝ සෝ එක..
    මේ සතියේ දවසක ආයෙමත් කරහං සෝ එකක්
    සු රා වේවා තොපි සේරටම
    මහින්දයාවම පෙනියං හීනෙන්


    කා එක්කද?
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මචන්zzලා මමත් කැපෙනවා.....:):):)
    හරි මහන්සි...........:sorry:
    කට්ටියටම Good Night කිව්වා එහෙනම් :)!
    හෂාන් අයියා එළටම ෂෝ එක කරනවා......:yes::yes::yes:

    58.gif
    58.gif
    58.gif
    58.gif
    58.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එසේනම් සහෝදරවරුනි සහෝදරවරියනි, ඉබ්බොනි, පූසොනි, ගැබ්බර මාතාවනි (සසා),
    මා යහන්ගත වීමටයි යන්නේ
    නියමයි ඩිස්කෝ සෝ එක..
    මේ සතියේ දවසක ආයෙමත් කරහං සෝ එකක්
    සු රා වේවා තොපි සේරටම
    මහින්දයාවම පෙනියං හීනෙන්

    යනවද ඔයා අනේ. මට පාළුයි :P :(
     
    Status
    Not open for further replies.