Diary of a Wimpy Kid පොත් ටික කියවමුද :)

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    Diary of a Wimpy Kid පොත් ටික කියවමුද :)

    මෙන්න යාලුවනේ අලුත් අවුරුද්දේ මගේ පලවෙනි ත්‍රෙඩ් එක:D:D:D

    මම හිතන්නේ යාලුවො ගොඩක් අය මේ ‍ෆිල්ම් (Diary of a Wimpy Kid)සෙට් එක නම් බලලා ඇති,ඒ ටිකනම් ඉතින් පට්ටම තමා,:cool::)

    තාම ඇවිත් තියෙන්නේ ‍ෆිල්ම් 3ක් විතරයි,:cool: හැබයි පොත් නම් 7ක් ම ඇවිත්:D

    කඩ්ඩෙන් තමා තියෙන්නේ:cool: හැබැයි ඉතින් සරලව:P :)

    මොකද ඉතින් මමත් මහ කඩුකාරයෙක් නෙවයි නේ:sorry::(:yes:

    පොත් එකෙන් එක අප් කරනම් හොදේ ඉතින් , බලලා හොද ද කියනකෝ කස්ටිය එහෙනම්:cool::D:D

    මෙන්න පලෙවෙනි පොත 24MB
    කොටන්න

    diary-of-a-wimpy-kid.jpg


    මෙන්න දෙවෙනි පොත
    කොටන්න

    මෙන්න තුන්වෙනි පොත
    කොටන්න

     
    Last edited:

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    Not Found

    The requested URL /forum/%C3%A0%C2%B6%C5%A1%C3%A0%C2%B7%C5%93%C3%A0%C2%B6%C2%A7%C3%A0%C2%B6%C2%B1%C3%A0%C2%B7%C5%A0%C3%A0%C2%B6%C2%B1 was not found on this server.

    :(
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    maxxxaxxaxaaaaaaaaaaaaaaaaaaaaaaaaa


    RePost බුවා;14185455 said:
    එලම තමා.... ලින්ක් එක වැඩද??? ++++

    වැඩ:yes::yes::yes:


    ela ela working
    Thanks REP+



    niyamay machan....
    11.gif
    11.gif
    11.gif

    එලකිරි මචන්, තෑන්ක්ස්, :)
    4+

    awesome :love:
    keep it up :)
    rep added ;)


    Thanks Hamotama:D