නෙතු සැලුනා කඳුලින් දෑස තෙමි
ඔබ සිටියා කව්ළුව ලඟට වී
වස්සානයට අත වනල ඉමු මඟ බලන්
උද්‍යානයක කෙලවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නව ද රත්තරන්
මං ගාවින් ම උණුහුම නොදී
නෙතු සැලුනා කඳුලින් දෑස තෙමි
ඔබ සිටියා කව්ළුව ලඟට වී
sowin bara nuwan widaaනිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ
මිහිරි මතකේ සැරිසරා නවාතැන් ගෙන දෑසේ
sowin bara nuwan widaa
thewul pewasuwaa handaala
yowun aadaree apee
giye ai mese bindiilaa
mata baa me magula karanna man yano yanna...
math yanawa mali aiya y mai enne meka karanna be,o,a wage akuru ennema ne
ලංකාවේ අපි සිංහයෝ අපි සිංහයෝ
ඉතිහාසේ නම රැන්ඳූ අපි සිංහයෝ
යන්න රටවටේ..
ලංකාවේ අපි සිංහයෝ අපි සිංහයෝ
ඉතිහාසේ නම රැන්ඳූ අපි සිංහයෝ
වැහි පබළු සෑලි ඉඟි කරනා හැටිකෝරලේමහත්තයා;14186533 said:යන්න රටවටේ..
එන්න මා ප්‍රියේ..
ලස්සන ශ්‍රී ලංකාවේ..
වැහි පබළු සෑලි ඉඟි කරනා හැටි
math yanawa mali aiya y mai enne meka karanna be,o,a wage akuru ennema ne
වාසනා වේවා ... වාසනා වේවා ..ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
අද මට නොදැනිම මගෙ දෙනෙතට කඳුළු පිරෙනවා
ටජ් මහලක් තනවන්න බෑ මටකෝරලේමහත්තයා;14186621 said:වාසනා වේවා ... වාසනා වේවා ..
පෙම්බර යුවතිය.. කුලකුමරිය වී..මංගල මල් නැකතේ
ටජ් මහලක් තනවන්න බෑ මට
ඔබේ සෙනෙහසට හිමි..
මා ආදරෙයි..මුළු ලොවටත් වඩාමැණිකක් රකිනා නා රජිඳෙකු සේ
මම ඔබ නිරතුරු රකිමී
මා ආදරෙයි..මුළු ලොවටත් වඩා
මා කාටවත් නෑ එලෙසින් කියා
සැබවින් මේ වගේ..
මා ආදරෙයි..මුළු ලොවටත් වඩා
මා කාටවත් නෑ එලෙසින් කියා
සැබවින් මේ වගේ..
ලං වෙලා හිම සීතේ පා නුරා නිල දෑසේ
ගංඟාවයි මහ මුහුදයි හාවේනම් එක් වෙලා
ඔයයි මමයි කවදා හෝ එක්වේ පින පෑදිලා
ලං වෙලා හිම සීතේ පා නුරා නිල දෑසේ
පෑ සෙනෙහෙන් මා මත වෙලා..
නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ
ලස්සන නෑ ලස්සන නෑ
ආදරවන්තියෙ ඔබ වාගේ නෑ
ලස්සන රෝස මලක් මට ලස්සන නෑ
ලස්සන සමනලය මට ලස්සන නෑ
ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ
ලස්සන නෑ ලස්සන නෑ
ආදරවන්තියෙ ඔබ වාගේ නෑ
නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ
මගේ හදේ සදා රැඳී ඉන්න ප්‍රිය ලදේ
දුඹුරුපාට ඇස් දෙක අඬවන් කර හෙලනා බැල්මකට
හද සලිතව යයි මටත් හොරා පුදුමයි ඇත්තට ම
මා හන්දවලා..හදවත සලා
දුඹුරුපාට ඇස් දෙක අඬවන් කර හෙලනා බැල්මකට
හද සලිතව යයි මටත් හොරා පුදුමයි ඇත්තට ම
මා හන්දවලා..හදවත සලා
පෙරදාක මාගේ දෙනුවන් රතු වෙලා
කෝරලේමහත්තයා;14186879 said:මටත් හොරෙන් මගේ සිතින්
බිඳින් බිඳම ආදරය සොරාගෙන
මගේ සිතම ඔබ රැගෙන ගිනින්...