pati roll පටි රෝල් mega thread

deemanthax

Member
Feb 13, 2010
1,717
49
0
Sri Lanka
ඔන්න කොල්ලනේ නත්තලට කලින්ම අහපල්ලා අද පටි රෝල් එක හොඳේ. එහෙනම් හැමෝටම සුභ නත්තලක් වේවා කියල මම කැපුන :yes: හෙටත් ගියොත් දාන්නම් ;)

tanx machan..................
සුභ නත්තලක් වේවා
 
Street Fighter

Well-known member
  • සුභ නත්තලක් වේවා.... !!!

    merry-christmas.jpg

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔන්න කොල්ලනේ නත්තලට කලින්ම අහපල්ලා අද පටි රෝල් එක හොඳේ. එහෙනම් හැමෝටම සුභ නත්තලක් වේවා කියල මම කැපුන :yes: හෙටත් ගියොත් දාන්නම් ;)
    ඔබටත් සුබ නත්තලක්.thanks 6+:)
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔන්න කොල්ලනේ නත්තලට කලින්ම අහපල්ලා අද පටි රෝල් එක හොඳේ. එහෙනම් හැමෝටම සුභ නත්තලක් වේවා කියල මම කැපුන :yes: හෙටත් ගියොත් දාන්නම් ;)

    එල එල නවෝද් අයියා...සුබ නත්තලක් ඔයාටත් ...

    0278.gif
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අද සිට පටිරෝල්ල් කරනු ලබන්නේ නවෝද . ඔබ සැමගේ සහෝයෝගයට බොහොම ස්තුතියි . සමහර දිනවලට පමාඋනාට සමාවෙන්න

    බඩියෝ ඔයා මේ කරපු කැපකිරීමට කොහොම ස්තුති කරන්නද කියලා මට හිතා ගන්න අමාරුයි .
    නවෝද් අයියා වෙනුවෙන් පටි රෝල් කරාට බොහෝම ස්තුතියි කොල්ලෝ .. බොහෝම ස්තුතියි .
    ඔයා නම් එල කොල්ලෙක් thank you so much ! දිගටම ඉන්න අපිත් එක්ක , කලගුණ අමතක වෙන්නෑ අපිට .. :yes::yes:

    flat,550x550,075,f.jpg

    ඔන්න එහෙනම් මම අයෙමත් ආව පටි රෝල් කරලා දෙන්න උඹලට :yes: මෙච්චර කල් මේක ඇදගෙන ගිය 123Buddy යට බොහොම ස්තුත්යි, ඌට backup එක දුන්න ඉතුරු කස්ටියටත් ස්තුත්යි. :) මෙන්න එහෙනම් Friday Special (ගිය සතියේ එක);)

    ඈ මෙන්න මේ යකා ඇවිල්ලා .. මම අරෙහෙ පන දා ගෙන ලංකාවේ phone එකට call කරන්න try කරනවා .. :shocked:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් දොර ලොක් හොල්ම්ස් අංක 70

    ඔන්න හා හා පුරා කියල අලුත් අවුරුද්දේ අලුත්ම පටි රෝල් එකක් ගෙනාව මම. අද දොර ලොක් හොල්ම්ස් අංක 70 හොඳේ :yes: එහෙනම් ඉතින් දෙය්යනේ කියල බඩ පැලෙන්න හිනා වෙන එකයි තියෙන්නේ :D:lol:

    15zji36.jpg

    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    ඔන්න හා හා පුරා කියල අලුත් අවුරුද්දේ අලුත්ම පටි රෝල් එකක් ගෙනාව මම. අද දොර ලොක් හොල්ම්ස් අංක 70 හොඳේ :yes: එහෙනම් ඉතින් දෙය්යනේ කියල බඩ පැලෙන්න හිනා වෙන එකයි තියෙන්නේ :D:lol:

    කාලෙකට පස්සෙ පටිරොල්
    ස්තුතීයි.................
    සුභ අලුත් අවුරුද්දක් වේවා..............