ලස්සනයි බලන්න ඔයාගෙ මල් හිනා
පුන් සඳක් නැගෙන්න එපා කලුම් පෙරා
නැලවෙන මවු උකුලේ පොඩි දරුවන් දෙතොලේ
සුරතල් ටිකිරි සිනා මැවෙන කළේ කිරි ඉතිරේ
රාත්‍රිය උදාවුනා නින්ද ඇයි නොයෙන්නේ..
රාත්‍රිය උදාවුනා නින්ද ඇයි නොයෙන්නේ..
ලස්සනයි බලන්න ඔයාගෙ මල් හිනා
පුන් සඳක් නැගෙන්න එපා කලුම් පෙරා
නැලවෙන මවු උකුලේ පොඩි දරුවන් දෙතොලේ
සුරතල් ටිකිරි සිනා මැවෙන කළේ කිරි ඉතිරේ
කෝරලේමහත්තයා;14186940 said:රාත්‍රිය උදාවුනා නින්ද ඇයි නොයෙන්නේ..
රාත්‍රිය උදාවුනා නින්ද ඇයි නොයෙන්නේ..
නින්ද නොයන හැන්දෑවේ සොදුරුයිද මොනතරම්
දුක නැතුවමත් නොවෙයී ඔබ යන්න යනවනම්
කෝරලේමහත්තයා;14187935 said:මල් පොකුරු පොකුරු ඇය එන මඟ
ඈ දෙසටම නැමීයන්
මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්
මල් පොකුරට ලැබීයන්.
නා මල් පිපිලානිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්....
පිවිසූ තිලෝ සතුන්....
සම්බෝධිරාජ පාද පත්ම වන්දනා කරන්......
යන්න රට වටෙ..කෝරලේමහත්තයා;14188192 said:නා මල් පිපිලා
මේ වැව් ඉව්රේ නා තුරු සෙවනැල්ලේ
මල් පාවඩ සැදිලා
බලා හිදින්නේ ඔබේ දෙපා පොඩි සිප ගන්නයි
යන්න රට වටෙ..
එන්න මා ප්‍රියේ..
ලස්සන ශ්‍රී ලංකාවෙ...
ව
නන්දනීය පෙම සැඩ රලු දියඹ වෙස් වලා...වී පැදුරෙන් ඉගිලි යන කුරුල්ලෙකු ලෙසින්
ඉගිල යන්න බෑ මට මියුලැසියේ ඔබ ලගින්
නන්දනීය පෙම සැඩ රලු දියඹ වෙස් වලා...
danne naa bn..කෝරලේමහත්තයා;14188902 said:
- ලෝකයේ වෙනස් උනේ
මිනිහදෝ දෙවියාදෝ

domba mal kelewe bambarun geyu
kaviyak wage aadaree
ath wel bendan yanan lanwee rendee inna sansaara giri duragayee
නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොනතරන්කෝරලේමහත්තයා;14189993 said:යෙහෙළියකසේ සොයුරියකසේ ඔබකියන අයුරින් ..
මා කෙසේ ඔබ දෙස බලන්නද දුක් කදුලු දෑසින්..
යමු සෙල්ල කතරගම ඔබ යන්න එනවනම්නාමල් මිටක් සුදු දොතින් අරන්
හිරිමල් උදේ ඔබ කොයිදෑ ගියේ
මන්දාරම් වැහිපොද හිරිකඩයමු සෙල්ල කතරගම ඔබ යන්න එනවනම්
සඳ කුමාරයා වල්ලිට පෙම් බෑන්ද කතරගම්
ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේමන්දාරම් වැහිපොද හිරිකඩ
මගෙ සියොලඟ රන්දාලා
වන්දනා කලත් සංසාරෙම අපේ ආදරෙන්..ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ
ලෝකේ ලස්සන වන්නට දෙදනෙකු ඕනෑ වේ