Sinduwen Sinduwa

Status
Not open for further replies.

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    වන්දනා කලත් සංසාරෙම අපේ ආදරෙන්..
    නෙළාගන්න බැරි තරමට පිපුනෙ ඇයි දුරින්..
    නුබේ පෙම් ලෝකේ සුවේ විඳින සමනල් යාලුවේ
    මටත් පෙම්වන්ති ලඟින් ඉන්න ඇත්නම් ඔයා වගේ
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    නුබේ පෙම් ලෝකේ සුවේ විඳින සමනල් යාලුවේ
    මටත් පෙම්වන්ති ලඟින් ඉන්න ඇත්නම් ඔයා වගේ
    ගංගාවේ තනිවී මා මේ ඔරුවේ..
    දුර ඈත ඉමේ හිරු ගිලෙනා මේ සැංදෑවේ..
    ඇගෙ රුව සොයමින් මා යනවා මේ ගං තීරේ..
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ගංගාවේ තනිවී මා මේ ඔරුවේ..
    දුර ඈත ඉමේ හිරු ගිලෙනා මේ සැංදෑවේ..
    ඇගෙ රුව සොයමින් මා යනවා මේ ගං තීරේ..
    රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා
    මා සෑබැහින් ඔබ ගැන සිත ලතවෙනවා
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා
    මා සෑබැහින් ඔබ ගැන සිත ලතවෙනවා
    වරදක් කලත් සිතකින් නොවේ..
    රිදවන්නෙ හඬවන්නෙ ඇයි..
    ඔබ මෙන් ඇයත්,ඇයමෙන් ඔබත්..
    මට මාගේ ඇස් දෙක වගෙයි..:lol:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    වරදක් කලත් සිතකින් නොවේ..
    රිදවන්නෙ හඬවන්නෙ ඇයි..
    ඔබ මෙන් ඇයත්,ඇයමෙන් ඔබත්..
    මට මාගේ ඇස් දෙක වගෙයි..:lol:
    යුවතියකට ඔබ ආදරේ නම්
    ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේ නම්
    ඇය ගැන නොසිතන්න
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    යුවතියකට ඔබ ආදරේ නම්
    ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේ නම්
    ඇය ගැන නොසිතන්න
    නිවන් දුටු හිමි රුවන් පිළිරුව..
    පමනි මට අද ශේෂ වුයේ..
    හිමි දෙසූ බණ අසා ඇති මුදු..
    ඇසුයේ හිමිගේ හඬින් නොව..
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    නිවන් දුටු හිමි රුවන් පිළිරුව..
    පමනි මට අද ශේෂ වුයේ..
    හිමි දෙසූ බණ අසා ඇති මුදු..
    ඇසුයේ හිමිගේ හඬින් නොව..
    වසන්තයේ සිත සැලුනා
    අනන්තයට දුක දැනුනා
    පවනක් වී ඔබ දුර අදුනා
    සුවදක් සේ මා ළඟ රැදුනා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Yaලුවේ සිතින් හඬන්නෙපා..
    මාලුවෝ තවත් හිඳී ජලේ.. :P
    ප්‍රේමයේ රඟේ තාරුකා වගේ..
    රෑ දිලී උදේ නිවී නිWe..
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    Yaලුවේ සිතින් හඬන්නෙපා..
    මාලුවෝ තවත් හිඳී ජලේ.. :P
    ප්‍රේමයේ රඟේ තාරුකා වගේ..
    රෑ දිලී උදේ නිවී නිWe..
    වැසි බින්දු සේම සෑලේ පිනි බින්දු දෑස තෙමේ
    හඬන්නේ ඇයි සොඳුරේ කොහොමද හිත රිදුනේ
     
    • Like
    Reactions: DAMER

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නීල නුවන් යුග කවියක් විය ඔබගේ
    පන්හිඳ තුඩගේ පැටලී ...
    ඇයගේ හඳින් ගැලු සෙනෙහස
    සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Taජ් මහලක් තනවන්න නෑ මට..
    ඔබේ සෙනෙහසට හිමී..
    හිස් අහසේ ගෑවෙන්න තරමට..
    ගී සෑයක් බඳිMi..


    කලින් කියපු එකක් කියලා කියන්න ඉතින්..:frown:
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    Mal perahera enna se dutimi
    oba ahaka bala giya duka ha getemi
    e duka nimak neti enamut kamak neti
    yali hitha hadagami ayet sina semi
    sada emi sada nubawa patami
    OOooO
    O
     
    Last edited:

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    Mal perahera enna se dutimi
    oba ahaka bala giya duka ha getemi
    e duka nimak neti enamut kamak neti
    yali hitha hadagami ayet sina semi
    sada emi sada nubawa patami
    OOooO
    O
    oba apple malak waaage
    lassana wasantha kaale..
    mata hadissiyen waage hamuoo
    paayanna desa maane unuhumata gindarii
    geniyanna mage gaane me hithama sundari

     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    Re pura paayanaa taarakaa
    tharu neth walin igi kala
    obe senehasata lan welaa
    oba awa ma soyaala seetha re me lese
    tharu mal hengum mawaa daiwayai me lese
    heene binda damaa ae giye
    re pura payanaa thaarukaa
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    Re pura paayanaa taarakaa
    tharu neth walin igi kala
    obe senehasata lan welaa
    oba awa ma soyaala seetha re me lese
    tharu mal hengum mawaa daiwayai me lese
    heene binda damaa ae giye
    re pura payanaa thaarukaa
    කඳුලක් ගලාවිත් මා නෙතු අගින්
    ඔබගෙයි මගෙයි සිත් බිඳිලා ගිහින්
    සෙනෙහස අරන් එන්නේ නෑ මා ඉතින්
    මාගේ සිතින් ඔබ සමු අරන්
     
    Status
    Not open for further replies.