කලින් ස්වර්ණවාහිනියෙ ගියපු පට්ට කතාවක්..
බලපු නැති අය බලපල්ලා.. දර ගරාජ් එක වගේම තමා.. ඔය කතා දෙකම හැදුවෙ බන්දු සමරසිංහ මහත්තය මයෙ හිතේ.. 
දර ගරාජ් බලලා නැත්නම් මෙන්න මෙතන සෙට් එකම තියෙනව..
http://www.youtube.com/watch?v=YUbpZcqMg5w&list=PL0179C2909140F6AA

nana kamare ,,, maru kathaw ban,,, rep+++

Dara garage patta kiyanne uparimai.
Mekath balanna ona.