ලංකාවේ අපිටත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍&

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
ලංකාවේ අපිටත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍&

අද හවස 6:34ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කොළඹ අහසට දිස්වනු ඇත. මෙය අපිට කොළඹ අහසේ දැක බලාගත හැකි වන්නේ මිනිත්තු 6ක් වැනි සුළු කාලයකට පමණයි. :yes:

6XOfu.png


තාරකා , ග්‍රහලෝක සහ අභ්‍යවකාශ කටයුතු ගැන වැඩි උනන්දුවක් දක්වන අය දැන්ම ලෑස්ති වෙලා ඉන්න. මේක කොළඹට දිස්වෙන්න තව පැය කිහිපයයි තියෙන්නේ
 
Last edited:

thushiq64

Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලාගත හැකි වන්නේ කොළඹ අයට පමණයි.
    හෙනම ගහපිය අභ්‍යවකාශ මධ්‍යස්ථානයට
    :growl:.............................:P
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලාගත හැකි වන්නේ කොළඹ අයට පමණයි.
    හෙනම ගහපිය අභ්‍යවකාශ මධ්‍යස්ථානයට
    :growl:.............................:P

    :lol:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ගමේ කුකුලොන්ට එක පේන්නෙත් නැද්ද හරියට
     
    Last edited:

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    ගමේ කුකුලොන්ට එක පේන්නෙත් නැද්ද හරියට

    ලංකාව පොඩි රටක් නිසා space station එක ගමේ ඉන්න අයට පේන්නත් ඉඩ තියෙනවා :yes:
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මමත් ඕක දැක්ක England වල ඉන්නකොට. මටත් ඔය email එක ආව. වැඩි වෙලා තියෙන්නේ නෑ මචන් කඩාගෙන බිඳගෙන යනවා :D
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    මමත් ඕක දැක්ක England වල ඉන්නකොට. මටත් ඔය email එක ආව. වැඩි වෙලා තියෙන්නේ නෑ මචන් කඩාගෙන බිඳගෙන යනවා :D

    එළකිරි මචන්! අපිට ඒක පේන්න තව ටික වෙලාවයි තියෙන්නේ
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    ෂිට්! අද අහස වැහි වලාකුළු වලින් පිරිලා! space station එකක් තියා තරුවක්වත් බලා ගන්න විදිහක් නැහැ