ලංකාවේ අපිටත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්&
අද හවස 6:34ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කොළඹ අහසට දිස්වනු ඇත. මෙය අපිට කොළඹ අහසේ දැක බලාගත හැකි වන්නේ මිනිත්තු 6ක් වැනි සුළු කාලයකට පමණයි.
තාරකා , ග්‍රහලෝක සහ අභ්‍යවකාශ කටයුතු ගැන වැඩි උනන්දුවක් දක්වන අය දැන්ම ලෑස්ති වෙලා ඉන්න. මේක කොළඹට දිස්වෙන්න තව පැය කිහිපයයි තියෙන්නේ

Last edited:

.............................