Driving Dog!

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
වාහන එලවන ලෝකෙ පලවෙනි බල්ලා.

මැසින් එකේ තිබිල දැක්කෙ. යූටියුබ් සර්ච් පාරක් දැම්මම හම්බුනා.
මේ මොන වලං බල්ලෙක්ද මම ඉපදුන දා ඉඳන් වාහන එලවන්නේ.:lol::lol::lol::lol:
එහෙම කිව්වට අපේ ගෙදර බල්ලත් දැන් එලවන්නේ ලැම්බෝගිනි.ඊයෙ මගෙ GTR එකත් ඕකා හේදුවා. :lol::lol::lol:
මුන් හොඳයි වාහන වල අඩේකට තියන්න. :lol::lol::lol::lol:

Beware

Member
Dec 26, 2012
243
15
0
හික්ස්. අපේ පැත්තෙ නම් වැඩිපුරම වාහන එලවන්නේ වේස බැල්ලියො..
 
පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
එළකිරි කොල්ලෙක්;14187058 said:
පූසෙක් බල්ලෙක් ගැන ත්‍රෙඩ් එකක් දැම්මමයි මයි හිතේ
එළ එළ පූසෝ ඔහොම යං
:lol:

අමාරුවෙන් දැම්මෙ. සිත වේදනා දුන්න එක දිගට. ඒත් ඉතින් පේන්න ගන්නත් එපැයි. එක නිසා දැම්ම.
 
Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අපෝ මහ මෝඩ පූසෙක්,:frown: ඉදල ඉදල​, දැම්මොත් දාන්නෙ රී පෝස්ට් එකක්,:growl: අනික පූස් ඉදල ඉදල දැම්මෙත් බල්ලෙක්ගෙ එකක්,:shocked: ලැජ්ජයි,:lol: කමක් නැ ඉතින් රෙප් දෙක වත් තියා ගනින් :P:P:P:P
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අපෝ මහ මෝඩ පූසෙක්,:frown: ඉදල ඉදල​, දැම්මොත් දාන්නෙ රී පෝස්ට් එකක්,:growl: අනික පූස් ඉදල ඉදල දැම්මෙත් බල්ලෙක්ගෙ එකක්,:shocked: ලැජ්ජයි,:lol: කමක් නැ ඉතින් රෙප් දෙක වත් තියා ගනින් :P:P:P:P

    උඹ කව්ද බං මට මතක නෑනෙ. :lol::lol:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    oya bawwata uba ahuwunoth ubawa sawalen ekathu karanna wenne :p

    හහ්. ඕකාගෙ මයිල් කපල හරහට කූරක් ගහල ගිනි ගොඩක් උඩ තියල රෝස් කරල කන්නෙ. දන්නෙ නෑ ඌ මගෙ හැටි.:growl::growl:
    උඹ එහෙනං මං ගැන එහෙමයි හිතන් ඉන්නෙ.:frown::frown:
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    පූස්;14195350 said:
    හහ්. ඕකාගෙ මයිල් කපල හරහට කූරක් ගහල ගිනි ගොඩක් උඩ තියල රෝස් කරල කන්නෙ. දන්නෙ නෑ ඌ මගෙ හැටි.:growl::growl:
    උඹ එහෙනං මං ගැන එහෙමයි හිතන් ඉන්නෙ.:frown::frown:
    උබ එහෙනම් බලු මසුත් කනව ...........:eek: හෙහ් හෙහ් දැන ගත්ත එක හොඳයි:no:
     
    QbeC

    Member
    Mar 10, 2013
    186
    6
    0
    EK MTA Server
    84.gif