වාහන එලවන ලෝකෙ පලවෙනි බල්ලා.
මැසින් එකේ තිබිල දැක්කෙ. යූටියුබ් සර්ච් පාරක් දැම්මම හම්බුනා.
මේ මොන වලං බල්ලෙක්ද මම ඉපදුන දා ඉඳන් වාහන එලවන්නේ.

එහෙම කිව්වට අපේ ගෙදර බල්ලත් දැන් එලවන්නේ ලැම්බෝගිනි.ඊයෙ මගෙ GTR එකත් ඕකා හේදුවා.

මුන් හොඳයි වාහන වල අඩේකට තියන්න.

ඉදල ඉදල, දැම්මොත් දාන්නෙ රී පෝස්ට් එකක්,
අනික පූස් ඉදල ඉදල දැම්මෙත් බල්ලෙක්ගෙ එකක්,
ලැජ්ජයි,
හෙහ් හෙහ් දැන ගත්ත එක හොඳයි